ස්කයිප් එකේ ඉන්නකොට
මචංලා දැං ස්කයිප් එකේ ඉන්නකොට ගොඩක් උන් කෙල්ලන්ගේ අදුම් ගලවලා වීඩියෝ රෙකෝඩ් එහෙම දාගන්නවනේ.ඒ වගේම අනික් පැත්තේ ඉන්න කෙනා ස්නැප් ගන්නවද රෙකෝඩ් කරනවද කියලා දැනගන්න එහෙම සොෆ්ට්වෙයාර් තියෙනවද? සාමාන්යායන් දෙයක් හදනකොට දෙපැත්තටම හදනවනේ...මං කිව්වේ වෛරස් හදනකොට ඒකට ෆයට් 1ට වෛරස් ගාඩ් එනවා.ඒ වගේ කෙනෙක්ට (විශේෂයෙන් ගැණු ළමයින්ට) තමන් අනතුරකට ලක්වෙන බව දැනගන්න පුලුවන්ද?