:rofl::P මේ ඩෑල් එක දැන් මැරිලා බං ඌ මැරිලා උනාට පාතාලේ තාම මැරිලා නෑනේ..:P මාකට් කරන්න නමක් විස්තරයක් තිබ්බම ඇතිනේ... ඇත්තද හොයලා බලනකොට තමා වැඩේ එළිවෙන්නේ:D