ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    uba maseta 4n ekata dan serama gan ekatu karal eka para dapan bank ekata . NRFC account ekak open karal dahan $ walin.(wada widin netiwa visa card ekak gattanam lesi ) passe eka link karahan skype ekata. kata karahan. ubat wedi wela kata karann puluwan.
     
    job ekek karala oya bila gewwuth hodai neda..:oo: kellek hinda parentla tharaha kara ganna epa..

    niko111 gen illuwoth skype credit dei...

    නෑ බන් හෙනම ගෙමක් දීල ගෙවල් වලින් කෙමති කරගත්තේ...දැන් මගෙ පොඩි සල්ලි ටිකක් තියන්ව එකෙන් මම ඔය 44න් බගයක් ගෙවුවම මම ඉතුරු කරපුව සුනාමි:)..එකනම් කමක් නැ මට :) උන්ගෙ අම්මට සල්ලි එවන්න කියනවට වඩ හොන්ඩයි ඉබන්ගෙන් පිහාටු ඉල්ලනවා...:angry::P

    මම උන්ගෙ අම්මට කිවුව බන් නෙට් හදල දෙන්න කියල...උන්ගේ අම්මා කියන්නෙ මම එක කලොත් ඔයාල දෙන්නා කතා කර කර ඉදිලු දවසම..කෙහෙල් මල...:angry::angry:

    මම ජොබ් එකක් කරන්න නෙමෙ බන්...සොෆ්ට් වෙයා ඉගන ගන්නවා:sorry:
     
    කෙල්ල පොඩි එකෙක් ද? කෙල්ල ගේ ගෙදරින් අහපන් කො ඉතින්.

    ගෙදරින් ඇහුවා බන්...ඔක්කොම කරන්න තියන දෙවල් කරල තියෙන්නේ..එත් වැඩක් උනේ නැ:(:no:..එහෙම රවුම් ගගහ ඉදිද්දි තම කපේ කියන කෙනගේ පොස්ට් එක දැක්කේ:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් හෙනම ගෙමක් දීල ගෙවල් වලින් කෙමති කරගත්තේ...දැන් මගෙ පොඩි සල්ලි ටිකක් තියන්ව එකෙන් මම ඔය 44න් බගයක් ගෙවුවම මම ඉතුරු කරපුව සුනාමි:)..එකනම් කමක් නැ මට :) උන්ගෙ අම්මට සල්ලි එවන්න කියනවට වඩ හොන්ඩයි ඉබන්ගෙන් පිහාටු ඉල්ලනවා...:angry::P

    මම උන්ගෙ අම්මට කිවුව බන් නෙට් හදල දෙන්න කියල...උන්ගේ අම්මා කියන්නෙ මම එක කලොත් ඔයාල දෙන්නා කතා කර කර ඉදිලු දවසම..කෙහෙල් මල...:angry::angry:

    මම ජොබ් එකක් කරන්න නෙමෙ බන්...සොෆ්ට් වෙයා ඉගන ගන්නවා:sorry:
    aha ehemada macho poddak ammawa shep karaganna kiyapan ban kelata
    amma adare(love) kiyana eke meaning eka wath danne nethi ekiyakda
    mona unath harima asadaranai ban ubalawa ehema wen karana hadana eka
    kemathi unata wedak ne ne itin
    2.gif
     
    hehe ganan ganna epa lokka ...loke hati ohoma thamai :yes::yes::yes:
    monawa unath mage post ekata comment karapu bump dapu hamotama godaaak tnx wewa:yes::yes:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    මම දන්න කෙල්ලෙකුත් ඉන්නවා බංගලාදේශේ ඉගෙන ගන්න ගියා! එයාගෙ කොල්ලත් සොෆ්ට්වෙයා කරන්නෙ නමත් නිරන්ජන් සිල්වා. මම ඒත් බැලුවා ඒ උබද කියලා
     
    මම දන්න කෙල්ලෙකුත් ඉන්නවා බංගලාදේශේ ඉගෙන ගන්න ගියා! එයාගෙ කොල්ලත් සොෆ්ට්වෙයා කරන්නෙ නමත් නිරන්ජන් සිල්වා. මම ඒත් බැලුවා ඒ උබද කියලා

    අහ්..මම නෙමේ බන් ඒ..කොහොම උනත් උඩවුඅව්ට ගොඩක් ස්තූතී මචන්..:)

    අනිත් යලුවටත් බ්ම්ප් එකට ගොඩක් ස්තූතී:)
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    906
    316
    63
    **SRI LANKA**
    bump තමයි මචන් . . . ඉක්මනින් මොකක් හරි විසඳුමක් සෙට් වෙයි මචන් dont worry !!!!! :yes:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    IDD Card ekak gatthanam hari!!!
    hutch eke free IDD package thiyenawa!!
    Skype credit gana math hoydanawa lagadima dennam Uttharayak
    __________________________________
    pahala thiyena eken credit ganna puluawan but voucher 2k witharai denne!!!
    mama aluth kramayak hoyagena kiyannam danata oka pawichchi karanna limit ekak thiyan malkadanna!! credit ithuru karaganna elaga dawasatath !!!!
    http://***.weebly.com/
     
    machan meka loku udawuwa :yes::yes:
    mata credit 1k hambuna aduma tharamin mata e credit eken 7 min katha karanna pulwuan :yes::rofl:

    bohoma sthuti sahodaraya:yes::yes:
     
    IDD Card ekak gatthanam hari!!!
    hutch eke free IDD package thiyenawa!!
    Skype credit gana math hoydanawa lagadima dennam Uttharayak
    __________________________________
    pahala thiyena eken credit ganna puluawan but voucher 2k witharai denne!!!
    mama aluth kramayak hoyagena kiyannam danata oka pawichchi karanna limit ekak thiyan malkadanna!! credit ithuru karaganna elaga dawasatath !!!!
    http://***.weebly.com/

    ado meka hacking ekak neda? :shocked::shocked::shocked::shocked: