ස්කයිප් ටැප් කරයි..

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ස්කයිප් ටැප් කරයි..

    ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්කයිප් ටැප් කරයි

    skype.jpg
    අන්තර්ජාලය හරහා සිදුවන ජනප්‍රිය සන්නිවේදන ක්‍රමයක් වන ස්කයිප් සේවාවට රහසේ කන්දීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තීරණයකොට තිබේ.

    මේ සඳහා ඊශ්‍රායලය බුද්ධි අංශයට සම්බන්ධ ආයතනයක ප්‍රධානින් සහ ආරක්ෂක ප්‍රධානින් අතර විශේෂ සාකච්චාවක් පසුගියදා කොළොඹ පැවැත්විණි.ජාතික ආරක්ෂාවට හානියක් සිදුවිය හැකි කරුණු පිළිබඳව ස්කයිප් හරහා සිදු කරන කතාබහට සවන්දීම හා නිතිය ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වී තිබේ.

    කෙසේ වෙතත් ස්කයිප් ටැප් කිරීමට ඇති හැකියාව පිලිබඳ කරුණු මෙතෙක් වාර්තා වන්නේ නැත.

    source:gossip9

    මොකද කට්ටිය මේක ගැන හිතන්නෙ..දාමු බලන්න comment පාරක්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    owa moda chooon ban. athal ganna ewa newe un tap kalath tap karanne. rajya wirodhi kiyala hegena dewal thama tap karanne
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන් මම කෙල්ලත් එක්ක කථා කරන එක ටැප් කරල කෙල්ලගෙ ගෙදරට දෙයිද දන්නෙ නැහැ..බයේ බැහැ...
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    මචන් මම කෙල්ලත් එක්ක කථා කරන එක ටැප් කරල කෙල්ලගෙ ගෙදරට දෙයිද දන්නෙ නැහැ..බයේ බැහැ...

    :shocked:api danne ehenam umage awasane tama :lol:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්කයිප් ටැප් කරයි

    skype.jpg
    අන්තර්ජාලය හරහා සිදුවන ජනප්‍රිය සන්නිවේදන ක්‍රමයක් වන ස්කයිප් සේවාවට රහසේ කන්දීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තීරණයකොට තිබේ.

    මේ සඳහා ඊශ්‍රායලය බුද්ධි අංශයට සම්බන්ධ ආයතනයක ප්‍රධානින් සහ ආරක්ෂක ප්‍රධානින් අතර විශේෂ සාකච්චාවක් පසුගියදා කොළොඹ පැවැත්විණි.ජාතික ආරක්ෂාවට හානියක් සිදුවිය හැකි කරුණු පිළිබඳව ස්කයිප් හරහා සිදු කරන කතාබහට සවන්දීම හා නිතිය ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වී තිබේ.

    කෙසේ වෙතත් ස්කයිප් ටැප් කිරීමට ඇති හැකියාව පිලිබඳ කරුණු මෙතෙක් වාර්තා වන්නේ නැත.

    source:gossip9

    මොකද කට්ටිය මේක ගැන හිතන්නෙ..දාමු බලන්න comment පාරක්

    ehemakaranna puluwan kiyala mamanam hetanne na bn
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Skype-to-Skype calls, chats and other communications are end-to-end encrypted.

    Good luck with tapping....:P
     
    Similar threads