ස්කයිප් තහනම් කරයි....
****** විසින් පවසා ඇත්තේ තමන්ගේ රාජ්‍ය තුල වට්ස් ඇප්, ස්කයිප් ආදී අන්තර්ජාල මාධ්‍ය හරහා සන්නිවේදනය කර ගැනීමට යොදා ගන්නා මෘදුකාංග තහනම් කිරිමට කටයුතු කරන බවයි.
රජය විසින් එරටෙහි අන්තර්ජාල නියෝජිතයන්ෆ්ගෙන් ඉල්ලා ඇත්තේ මෙම මෘදුකාංග පාලනය කිරීම සදහා ක්‍රිමවේදයක් සකසා දෙන ලෙස හෝ ඔවුන් විසින් එය තනම් කරන බවයි
මේ (****** ) රට දන්න අය ඉන්නවා නම් අත උස්සලා කියන්න බලන්න

සමහර විට නැත්නම් ඉරාන් හරි පකිස්තාන් හරි වෙන්න ඇති