හොඳ උත්තරයක්ඒ වගේ ප්රිවිලේජ් අඩු නැති තැන් ඕන තරම් තියෙනවා..
අපි දැන ගන්න ඕනේ ඒ වගේ තැන් හොයාගෙන ඉන්න.. නැත්නම් අපිට එක අසාධාරණයක් වෙන්නේ..

. මම දන්න තරමින්නම් හුඟක් නෙට් කෆේ වල ලිමිට් කරනවා.ඒ වගේ ප්රිවිලේජ් අඩු නැති තැන් ඕන තරම් තියෙනවා..
අපි දැන ගන්න ඕනේ ඒ වගේ තැන් හොයාගෙන ඉන්න.. නැත්නම් අපිට එක අසාධාරණයක් වෙන්නේ..
AppData valata privileges natham skype eken kohomada history write karanne ?
හොඳ උත්තරයක්. මම දන්න තරමින්නම් හුඟක් නෙට් කෆේ වල ලිමිට් කරනවා.
මොකද එන එකාට පිස්සු නටන්න දෙන්න බැරි නිසා. සමහර කැෆේ වල sand boxed කරලා තියෙන්නේ.
computer එක restart කලහම settings මුලින් තිබ්බ තත්වෙට එන්න පුලුවන් විදිහට.
ඔය මොනා කලත් වැඩක් නෑ උන් කී ලොගර් එකක් දාලා තිබ්බොත්.
හොඳම දේ ඔයවගේ තැන්වල සෙන්සිටිව් ඩේටා නොගහා ඉන්න එක
AppData valata privileges natham skype eken kohomada history write karanne ?
admin/ guest .. each user have their own appdata folder & user have access to their own appdata folder![]()
eka thama privileges type ekaඔව්, ඒක ඇත්ත..
ඒකට විකල්පයක් තියෙනවා මචන්.. මම එක වෙනම ත්රේඩ් එකෙන් කතා කරන්නම්..
හෙට අනිද්දාම...
උඹ මේ ගැන අහපු එක ඇත්තටම සතුටුයි...
උඹේ මේ ප්රශ්නයෙන් හැමෝටම ප්රයෝජනයක් වෙන හින්දා ඒ දේ වෙනම ත්රේඩ් එකෙන් පහදලා දෙන්නම්..
thanx machan
කෝරලේමහත්තයා;12909124 said:වැදගත් ත්රෙඩ් එකක් මචං...
thnkz machn meka nm loku deyak..........
watinawa machn!
eka thama privileges type eka
exeplore eken(a folder view) karanna vath privileges nathinam skype eken kohomath write karanna bahane .. skype eken write karanna puluwan nam eka apita delete karannath privileges thiyenava ... ehema privileges gana baya venna deyak na..
good info btw...
ela ela ela... run code eka dena gaththe ada... wenada path eke gihin del karanne.. jayen jaya machn
වේලාවක් වෙන් කරගෙන ත්රේඩ් එකට අදහසක් දිලා ගියාට ස්තුතියි..

good post
watina deyak godak ayata mata watinne nethi unath.. !
ස්තුතියි ත්රේඩ් එක බලලා අදහසක් දිලා යන්න වේලාවක් වෙන් කලාට.
thanks
niyamai