ස්කයිප්~මතකයන්

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒ වගේ ප්‍රිවිලේජ් අඩු නැති තැන් ඕන තරම් තියෙනවා..
    අපි දැන ගන්න ඕනේ ඒ වගේ තැන් හොයාගෙන ඉන්න.. නැත්නම් අපිට එක අසාධාරණයක් වෙන්නේ..
    හොඳ උත්තරයක්:lol::lol:. මම දන්න තරමින්නම් හුඟක් නෙට් කෆේ වල ලිමිට් කරනවා.
    මොකද එන එකාට පිස්සු නටන්න දෙන්න බැරි නිසා. සමහර කැෆේ වල sand boxed කරලා තියෙන්නේ.
    computer එක restart කලහම settings මුලින් තිබ්බ තත්වෙට එන්න පුලුවන් විදිහට.
    ඔය මොනා කලත් වැඩක් නෑ උන් කී ලොගර් එකක් දාලා තිබ්බොත්.
    හොඳම දේ ඔයවගේ තැන්වල සෙන්සිටිව් ඩේටා නොගහා ඉන්න එක
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    :no: AppData valata privileges natham skype eken kohomada history write karanne ?
    admin/ guest .. each user have their own appdata folder & user have access to their own appdata folder :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඔව්, ඒක ඇත්ත..
    ඒකට විකල්පයක් තියෙනවා මචන්.. මම එක වෙනම ත්‍රේඩ් එකෙන් කතා කරන්නම්..
    හෙට අනිද්දාම...
    උඹ මේ ගැන අහපු එක ඇත්තටම සතුටුයි...
    උඹේ මේ ප්‍රශ්නයෙන් හැමෝටම ප්‍රයෝජනයක් වෙන හින්දා ඒ දේ වෙනම ත්‍රේඩ් එකෙන් පහදලා දෙන්නම්..
     
    • Like
    Reactions: DjSpK

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔව්, ඒක ඇත්ත..
    ඒකට විකල්පයක් තියෙනවා මචන්.. මම එක වෙනම ත්‍රේඩ් එකෙන් කතා කරන්නම්..
    හෙට අනිද්දාම...
    උඹ මේ ගැන අහපු එක ඇත්තටම සතුටුයි...
    උඹේ මේ ප්‍රශ්නයෙන් හැමෝටම ප්‍රයෝජනයක් වෙන හින්දා ඒ දේ වෙනම ත්‍රේඩ් එකෙන් පහදලා දෙන්නම්..
    eka thama privileges type eka
    exeplore eken(a folder view) karanna vath privileges nathinam skype eken kohomath write karanna bahane .. skype eken write karanna puluwan nam eka apita delete karannath privileges thiyenava ... ehema privileges gana baya venna deyak na..
    good info btw...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanx machan

    කෝරලේමහත්තයා;12909124 said:
    වැදගත් ත්‍රෙඩ් එකක් මචං...

    thnkz machn meka nm loku deyak..........

    ස්තුතියි ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් අරන් අදහසක් දිලා ගියාට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    watinawa machn!

    eka thama privileges type eka
    exeplore eken(a folder view) karanna vath privileges nathinam skype eken kohomath write karanna bahane .. skype eken write karanna puluwan nam eka apita delete karannath privileges thiyenava ... ehema privileges gana baya venna deyak na..
    good info btw...

    ස්තුතියි කාලය වෙන් කරලා සහෝදරයන්ගේ අදහස් වෙන් කලාට..