ස්කයිප් සිංහල පොඩි අකුරු ලොකු කරන්න
ගොඩක් අයට මේ ගැටලුව තියෙන නිසා දාන්න හිතුනා.. ප්රයෝජනවත් වේවි කියලා හිතෙනවා..

Skype තුල සිංහල අකුරු පෙන්නෑ නේද ? චූටියිනේ ?

ඒත් ඕක ලොකුවට පේන්න හදා ගන්න පුලුවන්.. ඒකට කරන්න තියෙන්නෙ
Skype තුල Tool > Options කියන එකට යන්න
දැන් එනවා Option කියලා එකක්
ඒකේ තියෙනවා IM & SMS කියලා එකක්
එකේන් IM Appearance කියන එක තෝරන්න,

ඊලගට Change Font බට්න් එකෙන් ගිහින් Font Size 1ක 12 වගේ දෙන්න..
දැන් Save කර ගන්න...
මේකෙන් ඔයාලට ඉන්ගිරිසි අකුරු උනත් ලොකු කරගන්න පුලුවන්.....

දැන් බලන්න කුරුමිණි අඩු වගේ නෑ නේද සිංහල අකුරු ?
(online help සදහා අනුශ්ක ලක්මාල් ලියූ ලිපියක් ඇසුරෙනි)