ස්කයිප් සිංහල පොඩි අකුරු ලොකු කරන්න

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ස්කයිප් සිංහල පොඩි අකුරු ලොකු කරන්න

ගොඩක් අයට මේ ගැටලුව තියෙන නිසා දාන්න හිතුනා.. ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවා.. :nerd::nerd:

Skype තුල සිංහල අකුරු පෙන්නෑ නේද ? චූටියිනේ ? :confused::confused:

ඒත් ඕක ලොකුවට පේන්න හදා ගන්න පුලුවන්.. ඒකට කරන්න තියෙන්නෙ
Skype තුල Tool > Options කියන එකට යන්න

දැන් එනවා Option කියලා එකක්
ඒකේ තියෙනවා IM & SMS කියලා එකක්

එකේන් IM Appearance කියන එක තෝරන්න, :cool::cool:

ඊලගට Change Font බට්න් එකෙන් ගිහින් Font Size 1ක 12 වගේ දෙන්න..

දැන් Save කර ගන්න...

මේකෙන් ඔයාලට ඉන්ගිරිසි අකුරු උනත් ලොකු කරගන්න පුලුවන්..... :):)

දැන් බලන්න කුරුමිණි අඩු වගේ නෑ නේද සිංහල අකුරු ? :D


(online help සදහා අනුශ්ක ලක්මාල් ලියූ ලිපියක් ඇසුරෙනි)
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම