ඉන්ග්ලිෂ් බ්රෙක්ෆස්ට් ගන්න අපිටත් බැරි ද @scurvy
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,562 10,347 113 44 Living in an Atom Aug 18, 2026 #1 ඉන්ග්ලිෂ් බ්රෙක්ෆස්ට් ගන්න අපිටත් බැරි ද @scurvy Reactions: yaka92, dagayaa and Inigo Montoya
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,642 6,924 113 වදුරව Aug 18, 2026 #2 යකො මේ බිත්තරයි පානුයිනේ. English breakfast කියන්නෙන් ඔකට නෙමේ බන් Reactions: Max_r, wpril5, SLhuman and 3 others
KSPathirana Well-known member Apr 22, 2015 7,922 10,157 113 Aug 18, 2026 #3 අම්මා උදේට රොටී ඉව්වම මමත් runny yolk omelet එකක් දාගෙන කන්නෙ රොටිය උඩින් තියලා. මාත් English Breakfast ද? Reactions: PK Amaris and wpril5
අම්මා උදේට රොටී ඉව්වම මමත් runny yolk omelet එකක් දාගෙන කන්නෙ රොටිය උඩින් තියලා. මාත් English Breakfast ද?
yaka92 Well-known member Jun 22, 2017 312 301 63 colombo Aug 18, 2026 #4 Mr.Wikirana said: ඉන්ග්ලිෂ් බ්රෙක්ෆස්ට් ගන්න අපිටත් බැරි ද @scurvy Click to expand...
wpmanoj Well-known member Nov 18, 2010 2,675 6,448 113 Aug 18, 2026 #5 scrambled egg ekak, mash potato, chees, butter, sausage, jam, tea mewane ban english breakfirst kiyala apita denne Reactions: clumsyhulk
scrambled egg ekak, mash potato, chees, butter, sausage, jam, tea mewane ban english breakfirst kiyala apita denne
TonyMontana83 Well-known member Apr 9, 2022 9,102 19,669 113 Miami Aug 18, 2026 #6 මේ මොන සුප්තක්ද? full English එකේ bacon, eggs, baked beans, mushrooms, tomatoes, sausages, black pudding, hash browns or toast තියෙන්න ඕනෙ Reactions: Max_r
මේ මොන සුප්තක්ද? full English එකේ bacon, eggs, baked beans, mushrooms, tomatoes, sausages, black pudding, hash browns or toast තියෙන්න ඕනෙ