ස්කර්විට විතරද පුළුවන්. ඇයි මටත් බැරි ද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,562
    10,347
    113
    44
    Living in an Atom
    ඉන්ග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් ගන්න අපිටත් බැරි ද @scurvy

    ED345.jpg


    ED346.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,157
    113
    අම්මා උදේට රොටී ඉව්වම මමත් runny yolk omelet එකක් දාගෙන කන්නෙ රොටිය උඩින් තියලා. මාත් English Breakfast ද? 🤷🏻‍♂️
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    scrambled egg ekak, mash potato, chees, butter, sausage, jam, tea mewane ban english breakfirst kiyala apita denne
     
    • Like
    Reactions: clumsyhulk

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    මේ මොන සුප්තක්ද? full English එකේ bacon, eggs, baked beans, mushrooms, tomatoes, sausages, black pudding, hash browns or toast තියෙන්න ඕනෙ
     
    • Like
    Reactions: Max_r