ස්කර්වී_දැක්කා මචන්ලා අද මන් mc එකට ගියා. එකේ ටෙලිසින් මාර්කටින් කඩේ ඇතුලේ ස්කර්වියා හිටියා. මන් එලියට එනකොට ඇහුව ඔයා එළකිරි එකේ ඉන්නවා නේද කියල. මූ නෝ නෝ කියල මාරු වෙලා ගියා.:D:D. පොර එළකිරියේ ගෙම්බර් ටෝක්ස් දුන්නට හෙන බයයි.