ස්කර්වී_දැක්කා

SOLVIN

Banned
Feb 2, 2015
32
9
0
ස්කර්වී_දැක්කා

මචන්ලා අද මන් mc එකට ගියා. එකේ ටෙලිසින් මාර්කටින් කඩේ ඇතුලේ ස්කර්වියා හිටියා. මන් එලියට එනකොට ඇහුව ඔයා එළකිරි එකේ ඉන්නවා නේද කියල. මූ නෝ නෝ කියල මාරු වෙලා ගියා.:D:D. පොර එළකිරියේ ගෙම්බර් ටෝක්ස් දුන්නට හෙන බයයි.
 
Last edited:

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
නිග්ගා බයයි. කට විතරයි ඕකාගෙ. න්ඕව් න්ඕව් කියලා සොපින් බෑග් ටිකත් අරංම විල් එකකින් ඇරලා යන්නැති.
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    4db45995c1f582146eddf6a8e494c962.gif

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya elakiri innawada kiyala ahanwada...ahh tatta kukulo kiyala kadetama ahenna pitata tattuwak danna epaye..ayyoo:P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබේ username එකේ එක අකුරක් මාරු කරා නම් ටිකක් කොල්වින් වගේ නෙවෙයි :confused:
    උබ කොල්වින් කෙනෙක්ද?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ උඹ සේරම විස්තර ටික දාල නැහැනේ..... ඉතුරු ටික හංගල නේද මෙතන බොරු දාල තියෙන්නේ... ඌ හම්බ උනා නම් අනිවාර්යයෙන්ම මොකක් හරි පෙන්නලා උඹෙන් අහවි, "පොන්නයෝ, තොපිට කොහෙන්ද මේවා "කියල ඌ යාවි යන්න....

    එහෙම කිවුවේ නැහැ කියන්නේ ඒ ඌ නෙවි.. උඹ රැවටිලා... තව පොඩ්ඩෙන් නැවු ගානකට ගුටිත් කාල වගේ එන්න වෙන්නේ බොට...:P:P:P