ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,652
    1
    4,499
    113
    Matale
    හරි හමන් ෆොටෝ එකක් සෙට් උනේ නැත්තම් දැනට මේක ගමු
    Dh9NVGo.png
    මචං,
    ෆොටෝ එක දානකොට වල්ලත් එක්ක ලොකු ටොපෙක් පේන විදිහට ෆොටෝ එක හදල දාපං. හරි නැ නේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    ammawa mata tiyala thopi oona ekak ganilla :rofl:

    මූ මැරිල ටික දවසකින් ඒ පැත්තෙ උන්, අඩෝ මන්නයක් අතේ තියාගෙන හොල්මනක් ඉන්නව කියයි, තට්ටයොන්ගෙ පස්සෙ පන්නනව ,කුනුහර්ප කිය කිය කියල කියයි :rofl:
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    හදුන් කුරු, එයාර් ෆ්‍රේශ්නර්, ඩේටෝල් එහෙමත් කට්ටියට බාරගන්න වෙනවා.

    නැත්නම් මුගේ ගෙදර තියන හඩු ගදට මල ගෙදර එන උන්ගේ මලගේ තමයි.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මැරුනද කියලා හොයාගන්නේ කොහොමද බන් පනපිටින් ඉන්නකොට ගේට්ටුව ගාවටවත් එන්න දෙන්නේ නෑ
    කුණු ගදට හොයා ගන්න පුළුවන් මැරිලා ගේ ඇතුලේ කුණුවෙලා කියල.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මුගේ පෙරේත තට්ටුවට මම බඩු ටික ගේන්නම්...:yes:

    (සොසේජ් කරල් 2යි, කුණු බිත්තර 4යි, රයිස් 1යි, බඩ යන කොත්තු 1යි, අපේ බල්ලගේ (@Solo Rider ) පිඟානයි..):rofl:
    තව මොනා හරි add වෙන්න ඕනිනම් කියපල්ලා....

    PS- අහ් තව නරිකෙල බෝතලයයි... 🦊
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොදවයින් පුකේ ඇරගෙන, මාන්න මිටි පාරක් කන්න යන්නේ ඔන්න.
    ස්කවි ගේ හන්දා මූව ඇතුලට අරගෙන හොදට කන්න බොන්න දෙයි. මූ උගෙ පුක් ගැට්ට කැඩුවම ලේ ගිහින් මැරෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    මුගේ පෙරේත තට්ටුවට මම බඩු ටික ගේන්නම්...:yes:

    (සොසේජ් කරල් 2යි, කුණු බිත්තර 4යි, රයිස් 1යි, බඩ යන කොත්තු 1යි, අපේ බල්ලගේ (@Solo Rider ) පිඟානයි..):rofl:
    තව මොනා හරි add වෙන්න ඕනිනම් කියපල්ලා....
    නන්චක්කුවක් සහ දුහුල් කලිසමක් මම ගානේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    කන බොන ඒවා විතරයි නෙහ් බන් දාන්නෙ??
    ඉතින් මූ කන්නේ බොන්නේ උබ කිව්ව එවයි යකඩ කෑලීනේ. අනික ගියාම ඇදන් ඉන්න එකක් ඕනේ යමයගේ සෙකුරිටි සින් එකත් කරන්න එපැයි . සමහර පෙරේතයෝ ආස කෑම විතරක්ම නෙමෙයි නේ
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඉතින් මූ කන්නේ බොන්නේ උබ කිව්ව එවයි යකඩ කෑලීනේ. අනික ගියාම ඇදන් ඉන්න එකක් ඕනේ යමයගේ සෙකුරිටි සින් එකත් කරන්න එපැයි . සමහර පෙරේතයෝ ආස කෑම විතරක්ම නෙමෙයි නේ
    එහෙනම් මුගෙ බඩු ගඳ ගහන කොට්ටෙත් තියන්න වෙයි යකෝ...:baffled:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya මිස් තමයි මරණාධාර සංගමේ භාණ්ඩාගාරික

    මෙතන ඇවිල්ලා වැලලෙන්න කලින් මමම දැම්මා :confused2:

    අහ් මැරිල නෑනෙ. අපි කමෙන්ට් ටික විත්‍ඩ්‍රෝ කරගන්නන්. සොරි
    අලුතින්ම cr පොතකුත් ගත්ත ලිස්ට් එක හදාගන්න...

    අපරාදෙ...
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,582
    113
    ප*යාගල
    sorry.com
    මුගේ පෙරේත තට්ටුවට මම බඩු ටික ගේන්නම්...:yes:

    (සොසේජ් කරල් 2යි, කුණු බිත්තර 4යි, රයිස් 1යි, බඩ යන කොත්තු 1යි, අපේ බල්ලගේ (@Solo Rider ) පිඟානයි..):rofl:
    තව මොනා හරි add වෙන්න ඕනිනම් කියපල්ලා....

    PS- අහ් තව නරිකෙල බෝතලයයි... 🦊
    Earl gray tea ekai spinach kali deka thunakuth dapan
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    මූ මැරුණම පෙරේතයෙක් වෙලා ඉපදිලා යයි යුනිටි ප්ලාසා එකට තම්බින්ව හොල්මන් කරන්න :unsure: :unsure: :unsure:
    btw මගේ ගානේ මුට පින් පිණිස කස්සිප්පු බෝතලයක් ගෙන්නලා දෙනවා මල ගෙදරට