play station එක මම බාර ගන්නම් අනිත් කෑලි බැලි උබල බාරගනිල්ලා.
ඇණ ගැන වද වෙන්න එපා. ඒක 9 Inches සංගමේ උන් බලා ගනියිපෙට්ටියට ගහන්න ඇන 4ක් මුගෙ අම්ම අතෙ මන් එවන්නන්
ඔයාලට විහිලු...BMW එකක්ද බොද වෙලා ගියෙ. අපරාදෙ ප්රොෆිට් එක නේ
නන්චක්කුයි දුහුල් කලිසමක් තියහන් එක පෙරේත තට්ටුවට ඕනේ .උඹල සේරම උගෙ මල ගෙදර වැඩ කටයුතු භාරගන්න අතරෙ උගෙ ගෙදර බඩු ටික මම භාරගන්නම්.![]()
අනිවා පට්ට ආතල්වේවි කිරියේ උන්ගේ get එකක් වගේ තියේවී ..මම ගල් බෝතල් 10 ක් ගේනවාස්කවී පොන්න දෙයියෝ මගේ තරහ කාරයෙක් උනත් දුකක කරදරයක් වෙලාවේදී හොයල බලන එක අපේ යුතුකමක්.
හදිසියේ හරි මේ පිස්ස මැරුනොත් මුගේ මළගෙදර වැඩ කටයුතු කරන්න වෙන්නේ මේ එළකිරි එකේ අපිට තමයි.
ඒ මුට නැදෑයෙක් තියා බල්ලෙක් වත් නැති නිසා. මුගේ ලගම අදුරන අය මේ එළකිරි එකේ ඉන්න උන් තමයි.
එක නිසා එළකිරි එකේ උන්ට තමයි එම්බාම් එක, පෙට්ටියේ ඉඳල හැම දේම ගන්න වෙන්නේ.
නැත්නම් මුව ආණ්ඩුවෙන් වලලනව පෙට්ටියකටවත් නොදා.
ඉතින් අපි හැමෝටම ගොන් ආතල් දීල තනිකඩව ගොන් දෙයිය මැරිලා ගියපු දවසට පිං දෙයියගේ මළගෙදර වෙනුවෙන් උඹල බාරගන්නේ මොනවද?
මුගේ මළගෙදරට බාරගන්න දේවල් කොමෙන්ට් වල ලියාගෙන යන්න.
මල ගෙදරට නිදි මරන්න එන අයත් කොමෙන්ට් කරන යන්න.
මම බාරගන්නවා මුගේ පෙට්ටිය. තියන අඩුම ගානක් වෙන එකක ගන්නේ. කාර්ඩ් බෝඩ් පෙට්ටියක් හරි කමක් නැ.
ඒවා ඕනි නෑ බන්, මුගෙ punching bag 1 හිස් කරලා බොඩිය ඒකට ඔබල බොල්ගොඩ ඔයට විසි කරමු. ඉන්දරේ පොන්ස්ට කියමු ඔයට විසි කරන වැඩේ බාරගන්න කියල. ඌට ඒකට හොඳට Experience තියෙනවනෙ..මම බාරගන්නවා මුගේ පෙට්ටිය. තියන අඩුම ගානක් වෙන එකක ගන්නේ. කාර්ඩ් බෝඩ් පෙට්ටියක් හරි කමක් නැ.




මරන්න කලින් අතවර කරන්න ඔට්ටු නෑතාම මැරිලා නැත්තන් මූව මරණ වැඩේ මන් භාර ගන්නම්

ඌ විසි කරන්නේ ගූ පාර්සල් නේඒවා ඕනි නෑ බන්, මුගෙ punching bag 1 හිස් කරලා බොඩිය ඒකට ඔබල බොල්ගොඩ ඔයට විසි කරමු. ඉන්දරේ පොන්ස්ට කියමු ඔයට විසි කරන වැඩේ බාරගන්න කියල. ඌට ඒකට හොඳට Experience තියෙනවනෙ..![]()

ස්තූති කතාව අරුනයට බාරදෙමු... අඹ යාලුවොනෙ... මුගේ බොඩියට ඉහින්න අර එකසිය පනහෙ මුස්ලිම් සෙන්ට් බෝතලේ මම බාරගන්නම්... මරණ දැන්වීම් ටික ලයිට් කනුවල ගහන්ඩ නම් මේ බඩත් එක්ක කනුවේ පලල මදිවෙන සීන් එකක් තියෙන්නේහරි හමන් ෆොටෝ එකක් සෙට් උනේ නැත්තම් දැනට මේක ගමු
![]()