ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    උඹල සේරම උගෙ මල ගෙදර වැඩ කටයුතු භාරගන්න අතරෙ උගෙ ගෙදර බඩු ටික මම භාරගන්නම්. 😎
    නන්චක්කුයි දුහුල් කලිසමක් තියහන් එක පෙරේත තට්ටුවට ඕනේ .
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ස්කවී පොන්න දෙයියෝ මගේ තරහ කාරයෙක් උනත් දුකක කරදරයක් වෙලාවේදී හොයල බලන එක අපේ යුතුකමක්.

    හදිසියේ හරි මේ පිස්ස මැරුනොත් මුගේ මළගෙදර වැඩ කටයුතු කරන්න වෙන්නේ මේ එළකිරි එකේ අපිට තමයි.
    ඒ මුට නැදෑයෙක් තියා බල්ලෙක් වත් නැති නිසා. මුගේ ලගම අදුරන අය මේ එළකිරි එකේ ඉන්න උන් තමයි.
    එක නිසා එළකිරි එකේ උන්ට තමයි එම්බාම් එක, පෙට්ටියේ ඉඳල හැම දේම ගන්න වෙන්නේ.
    නැත්නම් මුව ආණ්ඩුවෙන් වලලනව පෙට්ටියකටවත් නොදා.

    ඉතින් අපි හැමෝටම ගොන් ආතල් දීල තනිකඩව ගොන් දෙයිය මැරිලා ගියපු දවසට පිං දෙයියගේ මළගෙදර වෙනුවෙන් උඹල බාරගන්නේ මොනවද?


    මුගේ මළගෙදරට බාරගන්න දේවල් කොමෙන්ට් වල ලියාගෙන යන්න.

    මල ගෙදරට නිදි මරන්න එන අයත් කොමෙන්ට් කරන යන්න.


    මම බාරගන්නවා මුගේ පෙට්ටිය. තියන අඩුම ගානක් වෙන එකක ගන්නේ. කාර්ඩ් බෝඩ් පෙට්ටියක් හරි කමක් නැ.
    අනිවා පට්ට ආතල්වේවි කිරියේ උන්ගේ get එකක් වගේ තියේවී ..මම ගල් බෝතල් 10 ක් ගේනවා
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මම බාරගන්නවා මුගේ පෙට්ටිය. තියන අඩුම ගානක් වෙන එකක ගන්නේ. කාර්ඩ් බෝඩ් පෙට්ටියක් හරි කමක් නැ.
    ඒවා ඕනි නෑ බන්, මුගෙ punching bag 1 හිස් කරලා බොඩිය ඒකට ඔබල බොල්ගොඩ ඔයට විසි කරමු. ඉන්දරේ පොන්ස්ට කියමු ඔයට විසි කරන වැඩේ බාරගන්න කියල. ඌට ඒකට හොඳට Experience තියෙනවනෙ..:lol::lol::lol::lol:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඒවා ඕනි නෑ බන්, මුගෙ punching bag 1 හිස් කරලා බොඩිය ඒකට ඔබල බොල්ගොඩ ඔයට විසි කරමු. ඉන්දරේ පොන්ස්ට කියමු ඔයට විසි කරන වැඩේ බාරගන්න කියල. ඌට ඒකට හොඳට Experience තියෙනවනෙ..:lol::lol::lol::lol:
    ඌ විසි කරන්නේ ගූ පාර්සල් නේ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මල ගෙදර නම් අනිවා එනව. ඇවිල්ල කරන්න තියන දෙයක් කරල දාමු. මොනව උනත් ඉතින් අපිට ආතල් එකක් දෙන මනුස්සයනෙ :sorry:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හරි හමන් ෆොටෝ එකක් සෙට් උනේ නැත්තම් දැනට මේක ගමු
    Dh9NVGo.png
    මරණ දැන්වීම් ටික ලයිට් කනුවල ගහන්ඩ නම් මේ බඩත් එක්ක කනුවේ පලල මදිවෙන සීන් එකක් තියෙන්නේ