හැබෑවටම වයස කීයද ?හරි හමන් ෆොටෝ එකක් සෙට් උනේ නැත්තම් දැනට මේක ගමු
![]()
මටත් වඩා වයසද මන්ද ?
(මම හිතුවෙ කිරියෙ ඉන්න වයසම කෙනා මම කියල)
හැබෑවටම වයස කීයද ?හරි හමන් ෆොටෝ එකක් සෙට් උනේ නැත්තම් දැනට මේක ගමු
![]()
ඔයාට වඩා එමිල් බාලයි අවුරුදු 47 තාමහැබෑවටම වයස කීයද ?
මටත් වඩා වයසද මන්ද ?
(මම හිතුවෙ කිරියෙ ඉන්න වයසම කෙනා මම කියල)
Is this a real one?මරණ දැන්වීම් ටික ලයිට් කනුවල ගහන්ඩ නම් මේ බඩත් එක්ක කනුවේ පලල මදිවෙන සීන් එකක් තියෙන්නේ
අපෝ 47 ද ....... ඒ කියන්නෙ මේ පොටෝව එමිල් ගෙ වෙන්න බෑ නේද photoshop ද ?ඔයාට වඩා එමිල් බාලයි අවුරුදු 47 තාම
9 inch rel pili ana walin yawapan lolපෙට්ටියට ගහන්න ඇන 4ක් මුගෙ අම්ම අතෙ මන් එවන්නන්
අපෝ 47 ද ....... ඒ කියන්නෙ මේ පොටෝව එමිල් ගෙ වෙන්න බෑ නේද photoshop ද ?
NopeIs this a real one?
ඕක හදපු එකක්.අපෝ 47 ද ....... ඒ කියන්නෙ මේ පොටෝව එමිල් ගෙ වෙන්න බෑ නේද photoshop ද ?
කෑම නම් අඩුයි වගේ කට්ටිය බාර අරගෙන.
මු කන කෑම දැකල උඹලට කැම එපා වෙලාද තියෙන්නේ??
oka mama ai generate karapu ekakඅපෝ 47 ද ....... ඒ කියන්නෙ මේ පොටෝව එමිල් ගෙ වෙන්න බෑ නේද photoshop ද ?

@Stimulus mind ගත්තද?@Stimulus mind MENNA MUUU
oya girlda boyda ?අපි මේ විහිළු කලාට ඇත්තටම
පොර හරි අමුතුයි නේද ?
නැත්නම් එයා රඟපානවද එළකිරියේ බොරුවට.
youtube එකක් එහෙම තිබ්බේ video ගොඩක් දාලා.
එක අතකට මිටරෙත් හොඳයි පොරගේ පිස්සු නැටුවට
අපිට බැරිද එයාව යතා තත්වයට පත් කරන්න මොනා හරි දෙයක් කරන්න
මට පෙන්නේ එයා ඉන්නේ ඔක්කොම එක්ක තරහකින් වයිරයකින් වගේ
ඇත්තටම එයාට කාත් කවුරුත් නැත්ද ?