ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    හරි හමන් ෆොටෝ එකක් සෙට් උනේ නැත්තම් දැනට මේක ගමු
    Dh9NVGo.png
    හැබෑවටම වයස කීයද ?

    මටත් වඩා වයසද මන්ද ?

    (මම හිතුවෙ කිරියෙ ඉන්න වයසම කෙනා මම කියල)
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මරණ දැන්වීම් ටික ලයිට් කනුවල ගහන්ඩ නම් මේ බඩත් එක්ක කනුවේ පලල මදිවෙන සීන් එකක් තියෙන්නේ
    Is this a real one?
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කෑම නම් අඩුයි වගේ කට්ටිය බාර අරගෙන.
    මු කන කෑම දැකල උඹලට කැම එපා වෙලාද තියෙන්නේ??


    හරි මැගි නූඩ්ල්ස් 4ක් මුගෙ අම්ම අතෙ එවන්න්නන් මම :confused2:
    තව ක්‍රීම් කැකර් එහෙකුත් දාගනින්
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අපි මේ විහිළු කලාට ඇත්තටම
    පොර හරි අමුතුයි නේද ?
    නැත්නම් එයා රඟපානවද එළකිරියේ බොරුවට.
    youtube එකක් එහෙම තිබ්බේ video ගොඩක් දාලා.
    එක අතකට මිටරෙත් හොඳයි පොරගේ පිස්සු නැටුවට

    අපිට බැරිද එයාව යතා තත්වයට පත් කරන්න මොනා හරි දෙයක් කරන්න
    මට පෙන්නේ එයා ඉන්නේ ඔක්කොම එක්ක තරහකින් වයිරයකින් වගේ
    ඇත්තටම එයාට කාත් කවුරුත් නැත්ද ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි මේ විහිළු කලාට ඇත්තටම
    පොර හරි අමුතුයි නේද ?
    නැත්නම් එයා රඟපානවද එළකිරියේ බොරුවට.
    youtube එකක් එහෙම තිබ්බේ video ගොඩක් දාලා.
    එක අතකට මිටරෙත් හොඳයි පොරගේ පිස්සු නැටුවට

    අපිට බැරිද එයාව යතා තත්වයට පත් කරන්න මොනා හරි දෙයක් කරන්න
    මට පෙන්නේ එයා ඉන්නේ ඔක්කොම එක්ක තරහකින් වයිරයකින් වගේ
    ඇත්තටම එයාට කාත් කවුරුත් නැත්ද ?
    oya girlda boyda ?
     
    • Haha
    Reactions: Rahula Kasun