ස්කෑනර් ගෑන දන්න එලම එල කොල්ලෙක්

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
ස්කෑනර් ගෑන දන්න එලම එල කොල්ලෙක්

මචන්ලා මට ලොකු උදවුවක්‌ ඔන:baffled::baffled:.මගෙ ලග canoscan N640p ex කියන ස්‌කෑන(ර්) 1ක්‌.:no:එක වින්ඩොස්‌ xp වල හොදට වැඩ කරනව.:Dඑත් මම වින්ඩොස්‌ 7 මගෙ pc 1ට දාගෙන බලද්දි ස්‌කෑන(ර්) 1සපොට්‌ කරන් නැ.:no:
කවුරුවත් ලග නැද්ද ?එකේ driversවින්ඩොස්‌ 7 සපොට්‌ කරන ?:growl:
මචන්ලා ලොකු උදවුවක්‌ හොයල දුන්නොත්.



:P:P:P:Pඑක අයින් කරන්නෙ නෑතිව වෙන සොෆ්ට් 1ක් වත් නෑත්ද එක සපොට් කරන:dull::dull::dull:


හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
1. windows update center eke balanna
2. meka "Driver Genius Pro 10" install karala eken download karaganna