CAL ekey un umbata kiyanawa umbey nama kiyanna, ID eka penanna (depathama) video ekaka, amma hotanne ne eka AI walin goda danna puluwan kiyala
CAL ekey un umbata kiyanawa umbey nama kiyanna, ID eka penanna (depathama) video ekaka, amma hotanne ne eka AI walin goda danna puluwan kiyala
This..porage kayhawe hil godaiබොරු වෙන්න ඇති බන්. එක්කෝ බැන්කුවෙයි Hutch එකෙයි ඔක්කොම අයින් කරන්න ඕනේ.
Sim copy එකක් දෙන්නේ නෑ ඔහොම. අනිත් එක මුගේ මිස් කෝල් අනිත් එකා ලග කොහෙන්ද.
අනික අලුතෙන් id copy and phone no වලින් විතරක් account එක හදන්න බෑ. මට account eka reset කරන්නත් letter and id while holding it in hand proof one kiwwa. අනික security questions ඔක්කොම හොරා දන්නේ කොහොමද
ඔහොම sim copy ගන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද. හරි process එක ඔහොම නෙමේ. ලන්කාවෙ නම් ඉතින් ID එක නැතුවත් ගන්න පුළුවන් ඇතුලෙ එකෙක් අදුරනවානම්
ah ela lankawa gana nemeda kiwwe mama kiwwe lankawa gana,ඔහොම sim copy ගන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද. හරි process එක ඔහොම නෙමේ. ලන්කාවෙ නම් ඉතින් ID එක නැතුවත් ගන්න පුළුවන් ඇතුලෙ එකෙක් අදුරනවානම්
https://elakiri.com/threads/cbsl-එකෙන්-පඩි-මදි-නිසා-අස්-උන-එකෙක්-කතා-කරයි.2143993/#post-29605527just pay wenna ona cbsl
thawa me wage case godak thibba.
lokuma awula, justpay lanakwe onama account ekakata active mobile number update karapu kiyana eka, lanakwe hama bank account ekak thina kenekma dana ganna ona deyak,
niyama widihata bank wala ratunpaten lokuwata posters nthinna ona deyak.
anith eka 1st time neme nic wena ayage namata thina ewata sim dena ela bohoma sulaba deyak.
regulate karanna hari un jarawa nokana , danumak thina nathi eka awula.
horek phone eka off una kiyala poddakata illa gaththama athi nodanna wayasaka kenekge salli adinna,
elakiri ekema thibba, wena ayge nam walata app hadala qr walin pay karala salli adina case.
salli adinnerh wena kenekge account ekakata. eken qr payment.
mewa danuwath nokarana eka waradda.
moda exam liyala job aran jarawa kaka ice gagaha innawa.
r
------ Post added on Jan 20, 2024 at 4:01 PM
මේ මනුස්සයා එයාගෙ වාහනේ ගන්න බලන්න ආපු කෙනාට මිනිහගේ අයිඩෙන්ටි කොපි එකක් දීලා. ID කොපි එක ගත්ත කෙනා හච් එකට කතා කරලා අර මනුස්සයගෙ සිම් එක වැඩ නෑ කියලා අලුතෙන් සිම් එකක් අරගන. ඊට පස්සෙ කොමර්ෂල් බෑන්ක් එකේ ඔන්ලයින් බැන්කින් සෙටප් කරගන ලක්ෂ 20 අරගන. කාට හරි ID කොපි එකක් දෙනකොට පරිස්සම් වෙන්න වෙනවා.
දැන් ඉතින් බැංකුවට බැනලා වැඩක් නෑ. හච් එකෙනුත් දැනගන්න ඕන මූනට මූණ ඇවිල්ලා ඉල්ලුවොත් ඇරෙන්න සිම් රීප්ලේස් කරන්නෙ නැතුව ඉන්න.
නඩු දාපු එකටනම් කෙලවිලා තියෙන්නෙ ගොබ්බ ලෝයර් කෙනෙක් අල්ලගන ඇති.