ස්කින් එකෙ ගතියක් ගන්න

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    ස්කින් එකෙ ගතියක් ගන්න

    මචන්ලා මට සුඩුවෙන්නයි ස්කින් එකෙ ගතියක් ගන්නයි හොද product එකක් කියනවද

    බුම්ප් කරන අයටත් තෑග්ගක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ටිකකට කලිනුත් උඹ මේ ත්‍රේඩ් එක දැම්මා නේද..? ඔය දෙවනි එක..
    උඹට සිංහල බැරිද බං.. සුඩු වෙන්න නෙමේ යකෝ සුදු වෙන්න..:frown:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gulubayi....gulall bayi kawalam karala mune gapan....dawasata thun sarayk...:P:P:P
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    menna meka ganin.mama hetanne meka hariyanewa oya wadeta,OLAY Natural White cream eka.50g Rs 649k wenewa.hamadama rata nidiyana kalin ganna one.udeta face wash ekakin sodala danna one.meka gala awe nam yanna epa .......
     
    සුඩු වෙනවනම් මෙන්න Real බඩු
    68379715.png

    ======================================================
    තියන මූණ තියාගනින් බං. ඔය එක එක මගුල් මූණේ උලන්නෙ නැතුව. ඕවලින් වෙන්නෙ මූණ ඇගපත සුඩු වෙන එක නෙමේ. මූණ ඇගපත තැම්බෙන එක. අන්තිමෙට තම්බපු ඉස්සෙක් වගේ ඉන්න වෙයි. ඒ හින්ද මොකක් හරි face wash එකක් පාවිච්චි කරගෙන, ඉන්න විදිහට ඉදහන්. මොකද පාට වෙනස් උන පලියට ලස්සන වෙන්නෙ නෑ, හිත සුද්දයිනම් මොනපාට උනත් ඒ ලස්සන පිටට පේනව

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සුඩු වෙන්න.... සුඩු නෙමෙයි උඹ KUDU වෙන්නයි හදන්නෙ.:no: (fruits කාපන්...):angry:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    චිරි චිරි වැස්ස;14450772 said:
    සුඩු වෙනවනම් මෙන්න Real බඩු
    68379715.png

    ======================================================
    තියන මූණ තියාගනින් බං. ඔය එක එක මගුල් මූණේ උලන්නෙ නැතුව. ඕවලින් වෙන්නෙ මූණ ඇගපත සුඩු වෙන එක නෙමේ. මූණ ඇගපත තැම්බෙන එක. අන්තිමෙට තම්බපු ඉස්සෙක් වගේ ඉන්න වෙයි. ඒ හින්ද මොකක් හරි face wash එකක් පාවිච්චි කරගෙන, ඉන්න විදිහට ඉදහන්. මොකද පාට වෙනස් උන පලියට ලස්සන වෙන්නෙ නෑ, හිත සුද්දයිනම් මොනපාට උනත් ඒ ලස්සන පිටට පේනව

    ඇත්තම ඇත්ත බං කථාව...:yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුදු වෙන්ට ඉතින් බO, කපුටෝ සුදුවෙනවාද O?

    0002031F.gif