Outdoor කියන්නෙ ඉතින් වැස්සට තෙමෙන් නැති විදිහට හයි කරා නම් අවුලක් නෑනෙ බං. අපේ වත්තෙ නම් මඩුවක් තියෙනවා. එකක් එ‍්කෙ වහළෙ යටින් බිත්තියෙ හයි කරල තියෙන්නෙ. අනික ලොකු ගහක උඩින් ප්ලාස්ටික් පිඟානක් හයි කරලා. තාම කිසිම අවුලක් නම් වෙලා නෑ.
කවුද කියන්නෙ නෑ කියල? Online storage වලට Wifi connection එකක් ඕන. මම daraz එකෙන් 3000 ගාණකට ගත්ත 4G+ wifi dongle එකකට sim එකක් දාල ගහල තියෙන්නෙ. එ‍්කට වැඩ. Baseus security app එක දා ගත්තාම storage ඕන තරම් හම්බෙනවා.
ගෙවල් අස්සෙ ඕක හයි කරගෙන පක බලන්ඩද බං? වත්ත බලන්න හිතාගෙන තමයි මම කොහොමත් ගත්තෙ. කලින් එකක් අරන් මළ සාපයක් වුණා කියල thread එකක්ම දැම්මා මතක අැතිනෙ. තෝ මේ fake එක හදන්න කලින් වෙන්න අැති හැබැයි. අනිකෙන් පුක දීලා comment කරා වගෙත් මතකයි. එකක් තිබ්බා නම් අැති. හැබැයි දෙකක්ම තියෙන නිසා ගහක එකක් සෙට් කරා වටේ පේන්ඩ. තමන්ට අවශ්‍ය ප්‍රයෝජනයක් ගන්ඩ එපැයි.
ඕකට indoor කියල ගහල තියෙන්නෙ කෙළින්ම වැස්සෙ හයි කරන්ඩ එපා කියල එක විතරයි වේසිගෙ පුතෝ. වහලෙකින් වගේ වතුර වැටෙන එක අාවරණය වෙන තැනක හයි කරාට කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ.
https://elakiri.com/threads/චීන-පොන්නයොන්ගෙ-පොන්න-technology-සිජිංපියගෙ-අම්මට-හ්කන්ඩ-


.2198733/
------
Post added on Aug 28, 2025 at 9:45 PM