ස්කුටර් help

Oct 28, 2017
23
10
3
මචන්ලා මටයි වයිෆ්ටයි දෙන්නටම පදින්න ස්කුටර් එකක් ගන්න කියලා හදන්නේ.60ට වගේ යනකොට අවුලක් නැති controll එක හොදට තියෙන, තෙල් හොදට වැඩ කරන bike එකක් කියපන්කො.
Thanks.
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ ජෙඩ් එකක් හරි හොනට් එකක් හරි අරන් කෙල්ලටත් පුරැද් කරපන් පදින්න
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Honda Dio eka hoda eti machan.....honda activa i ekak use karanawa gedara den 4years wage....lokuwata gaman boman yanne nam nehe machan....denata nam monawat loku repair ewit nehe.....Honda Dio eka ida wedie mama hitanne Active i ekata wada machan........dura yanne neti nisa fuel gena nam no idea machan.....
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    ඩියෝ එකක් තමයි පදින්නේ. තුන්දෙනකුගේ බර දාලා පදින්න හැකියි. තෙල් කරන්නේ නම් 30ක් විතර තමයි. ලොකු බැලන්ස් එකක් නැහැ. ඒ කියන්නේ ගුරුත්වජ කේන්ද්‍රයක් ගැන කිසිම හැගීමක් නැතිව කරපු සැකස්මක්. වංගුවක් ගන්න බැහැ 20 අඩු නොකර. හැබැයි ඉතින් ලංකාවේ සාමාන්‍ය ගෙදර දොර පාවිච්චියේදී 40 තමයි උපරිම වේගය. කොම්බෝ බ්‍රේක් නිසා පස්සේ බ්‍රේක් එක වදින ගමන්ම ඉස්සරහා බ්‍රේක් එකත් ටිකක් වදිනවා. හෙඩ් ලයිට් එක කොච්චර කළත් ඩිම් එක හෙඩ් එක වගේ ඉස්සරහට වදින නිසා රෑ ගමන් වලදී ඉස්සරහින් එන අයගේ බැනුම් අනිවාර්යයයි. තැනක නතර කරගෙන ඉදිද්දි ඉස්සර බ්‍රේක් ලොක් කරලා ඉන්න හැකියි.
     
    Last edited:
    Oct 28, 2017
    23
    10
    3
    කවුරු හරි Hero Maestro Edge ගැන දන්නවාද? මන් බැලුවාම නම් Honda dio/ tvs wego/Hero Maestro Edge කියන තුනෙන් එකක් තමා තොරා ගන්න ඔනි.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Ray Zr disk eka ganin. Theluth hodata karanawa. Anith ewata wadiya godak comfortable. Pettiye idath wadiy, bike loku nisa controll hodai.