ස්කූටරයක් ගන්නේ කොහොමද?
ස්කූටරයක් ගන්න ඕනේ. පාවිච්චි කරපු එකක් ගන්නවානම් විකුනුම්කරුව හම්බෙන තැන ඉදන් වෙන්න ඕනේ ක්රියාපටිපාටිය මොකද්ද. ලෝයර් කෙනෙක් ගාව අත්සන් කරලා අරගෙන පස්සේ ලියාපදිංචි කරන එක කරනවාද. කොහොමද ඒක වෙන්නේ.
අලුතින් එකක් ගන්නවනම් විකුණන කඩෙන්ම ලියාපදිංචිය නොමිලේ කරනවා කියලා කියනවානම් ඒක වෙන්නේ කොහොමද. අපි දෙන්න ඕනේ මොනවාද?

Last edited: