ස්කූටරයක් ගන්නේ කොහොමද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ස්කූටරයක් ගන්නේ කොහොමද?

    ස්කූටරයක් ගන්න ඕනේ. පාවිච්චි කරපු එකක් ගන්නවානම් විකුනුම්කරුව හම්බෙන තැන ඉදන් වෙන්න ඕනේ ක්‍රියාපටිපාටිය මොකද්ද. ලෝයර් කෙනෙක් ගාව අත්සන් කරලා අරගෙන පස්සේ ලියාපදිංචි කරන එක කරනවාද. කොහොමද ඒක වෙන්නේ.

    අලුතින් එකක් ගන්නවනම් විකුණන කඩෙන්ම ලියාපදිංචිය නොමිලේ කරනවා කියලා කියනවානම් ඒක වෙන්නේ කොහොමද. අපි දෙන්න ඕනේ මොනවාද?
     
    Last edited:
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    රත්තරං අයියාගේ ත්‍රෙඩ් එකක් ඇති බලපන්.

    link එකක් තියෙනවාද බන්. මන් අහෙන්නේ රෙජිස්ටර් කරන ප්‍රොසෙස් එක විතරක් නෙමේ. මුල ඉදන් කොහොමද කරන්නෙ කියලා
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    බයික් එක ගන්න තැනින් ඔය ඔක්කොම කියල,කරල දෙනව බං උඹට සල්ලි දෙන්න විතරයි තියෙන්නේ...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    බයික් එක ගන්න තැනින් ඔය ඔක්කොම කියල,කරල දෙනව බං උඹට සල්ලි දෙන්න විතරයි තියෙන්නේ...

    පාවිච්චි කරපු එකක් ගන්නවනම්?
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    පාවිච්චි කරපු එකක් ගන්නවනම්?

    Piliyandala scooty niwasata yaman.. ethana use karapuwa thiyanawa macanic kenek aran gihin bala la ganin. Un documnets wada okkoma karanawa lease ona nam ewa dagannath puluwan
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Bike එක ok නම් ලියුමක් හදාගන්න දෙන්නගෙම address, ID numbers, Bike එකේ number, chassis number එක්ක ,Transfer papers වල පිටු හතරක අත්සන් දාගන්න bike එක අයිති කෙනාගෙන්, Open papers නම් එයාටත් කලින් bike එක අයිති කෙනා අත්සන් කරලා තියෙන transfer papers ඉල්ලගන්න.

    ඊට පස්සේ bike එකේ book එක/insurance/revenue licence දෙයි. ඒවා අරන් motor traffic department එකට ගිහින් ඔයාගේ නමට transfer එක කරගන්න one day service දාලා ගන්න. ඒක ලේසි.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Piliyandala scooty niwasata yaman.. ethana use karapuwa thiyanawa macanic kenek aran gihin bala la ganin. Un documnets wada okkoma karanawa lease ona nam ewa dagannath puluwan

    දුර වැඩියි බ්‍රෝ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Bike එක ok නම් ලියුමක් හදාගන්න දෙන්නගෙම address, ID numbers, Bike එකේ number, chassis number එක්ක ,Transfer papers වල පිටු හතරක අත්සන් දාගන්න bike එක අයිති කෙනාගෙන්, Open papers නම් එයාටත් කලින් bike එක අයිති කෙනා අත්සන් කරලා තියෙන transfer papers ඉල්ලගන්න.

    ඊට පස්සේ bike එකේ book එක/insurance/revenue licence දෙයි. ඒවා අරන් motor traffic department එකට ගිහින් ඔයාගේ නමට transfer එක කරගන්න one day service දාලා ගන්න. ඒක ලේසි.

    එතකොට ඒ ලියුමටයි transfer papers 4 ටයි විතරද අත්සන ගන්න ඕනේ? ලෝයර්ස්ලා ගාව මොකුත් කරන්න නැද්ද? බයික් එක විකුනන්න කැමති කියලා ග්‍රාමසේවක ගාව අත්සන් කරන්න ඕනේ නැද්ද.

    එහෙම බලද්දි අලුතින් එකක් ගන්න එක ලේසියි නේද. කඩෙන් ඔක්කොම කරනවා නේද අපේ විස්තර දුන්නාම?
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    පාවිච්චි කරපුවා ගන්න එපා...:no::baffled:

    බලමු. මට අලුත්ම එකක් ඕනේත් නෑ බන්. කීයක් හරි ඉතුරුත් වෙනවානේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Use karapuwa thiyanawa ban hoda ewa, nathnam aparade ban scooty ekata 270,000k withara yanawa dan dio wage nam brandnew ganna eka padui ban

    ඔව් බන් බාගෙට බාගයක් අඩුවෙන් ගන්න පුලුවන් පාවිච්චි කරපු එකක්. ඒත් ට්‍රාන්ස්ෆර් කරන්න ගියාම වැඩ ගොඩක් තියෙනවා වගේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    rmv site eke balanna OR
    thorathuru kendraya

    ඒකේ තියෙන්නේ ට්‍රාන්ස්ෆර් කරන විදිහ බන්. ඊට කලින් මොකද්ද කරන්න ඕනේ කියන එක මට දැන ගන්න ඕනේ. ගන්න දවසේම ට්‍රන්ස්ෆර් කරන්න යන්න බෑනේ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    එතකොට ඒ ලියුමටයි 4 ටයි විතරද අත්සන ගන්න ඕනේ? ලෝයර්ස්ලා ගාව මොකුත් කරන්න නැද්ද? බයික් එක විකුනන්න කැමති කියලා ග්‍රාමසේවක ගාව අත්සන් කරන්න ඕනේ නැද්ද.

    එහෙම බලද්දි අලුතින් එකක් ගන්න එක ලේසියි නේද. කඩෙන් ඔක්කොම කරනවා නේද අපේ විස්තර දුන්නාම?

    ග්‍රාම සේවක ලඟ ලෝයර්ල ලඟ ලියන්න ඕන නෑ ලියුම් දෙකක් හදපන් අයිඩී නම්බර් චැසි නම්බර් බයික් නම්බර් එක විකුනන ලද මුදල දාලා අයිතිකාරයට දෙන ලියුම උඹේ අත් කුරෙනුත් උඹලඟ තියාගන්න ලියුම අයිතිකාරයගෙ අත් අකුරෙනුත් ලියපන්
    ගනිද්දි අයිතිකාරයගේ අයිඩී එකේ තොරතුරු එක්ක බයික් එකේ පොතේ තොරතුරු ගලපලා බලපන් පොත ඩුප්ලිකේට්ද ඔරිජිනල්ද බලපන් ඩුප්ලිකේට් නම් ඇතෑරලා දාපන් පරම අයිතිකරු කියන එකට ලීසින් කම්පැනියක නමක් තියෙනවද බලපන් එහෙම තියෙනවානම් පරම අයිතිය අවලංගු කරන්න කියලා කම්පැනියෙ ලෙටර් හෙඩ් එකක තියෙන ලියුම අනිවාර්‍යෙන්ම ඉල්ලගනින් එන්ජින් නම්බර් චැසි නම්බර් හරියට චෙක් කරපන් බයික් එකත් එක්ක බයික් එකේ පාට මාරුකරලද කියලා පොතත් එක්ක ගලපලා බලපන් හිතුමනාපෙට පාට මාරුකරපු එකක් නම් අතඇරලා දාපන් උඹට බයික් ගැන දැනුමක් නැත්නම් දන්න එකෙක්ව එක්කගෙන පලයන්
    බයික් එකේ පොත,නිවැරදිව සම්පූර්ණ කරන ලද ට්‍රාන්සර්පේපර්,ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය උඹ ඉල්ලගනින්
     
    බයික් ගැනනම් වැඩි දැනුමක් නෑ බන්. පොත ඔරිජිනල්ද කියලා බලන්නේ කොහොමද?