ස්කූටරයක් ගන්න

hasithadn

Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    Meka nam patta lassabayi. Digital meter ekakuth enawa .http://www.talkingtrendo.com/wp-content/uploads/2018/02/Yamaha-Ray-ZR-110-Street-Rally-Edition-Instrument-Cluster.jpg
    043.jpg


    yamaha-ray-zr-street-rally-edition_827x510_71518629221.jpg

    hqdefault.jpg

    http://www.talkingtrendo.com/wp-content/uploads/2018/02/Yamaha-Ray-ZR-110-Street-Rally-Edition-Disc.jpg
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    wego eka thama hodama scooty eka ganna eke aluth ekak ganin aragena hariyata service karala lassanata digatama padapan..kisima aulk nathi bike ekak..dio eke lassana witharai pulun godak wage kisma balance ekak na..wego ekak mamath padinne ela bike eka aluthen ganin bike eka eka eka padapwa gana epa..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    :shocked::shocked::shocked:ammatasiri mage steed ekath 20 k karnawa..:lol::lol:
    :lol::lol::lol:

    pala yanna boru nokiya :angry:
    siravata. Ubalage wadipura thel karanavanam hodai ithin mage eke defect ekak da danna :nerd:
    Munta pissuda ban. Honda Hornet 4 cylinder ekath 25 karanawa. :angry::angry:

    Mage gawa thiyana DIO eka 55 k karanawa.

    Danne nethi reddawal kiwanda epa yakune. minihek nodanna deyak ahapuwama.
    Dio eka use karana nisa ban kiwwe 40-50 range eke speed eke giyata 95 oct thel gahuwata meke 20 thamai wadima karala tiyenne.:baffled::baffled::baffled:
     
    Last edited:

    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    Scooter padinna avadaanam visheshayen ath -kakul ledak nam.
    Honda venakamma inna saho.

    වැඩක් නෑ බං පර්මනට් ස්කූ දෙකක් දාලා තියෙන්නේ හිප් එකට මට වෙන අව්ලක් නෑ බං කකුල අංශක 90 ට වඩා නවන්න බෑ අනිත් ඔක්කොම හරි බං බං වාහන ත්‍රීවිල් දැන් එලවනවා බයික් ලර්නස් එකේ පදිනවා ලොකු බයික් වලට කකුල දාන කොට හෙන කැතයි බං කකුල හිප් එකෙන් නමන්නේ නැතිව වෙන අව්ලක් නෑ බර උනත් උස්සනවා දුවනවා බං ස්තූතියි කිවුවට :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    oya eka eka kiyana reddawal ganda epa. meke ewun pedalath nethiwa araka meka kiyala recomand karanda witharai danne.:angry::angry:

    Honda DIO ekak ganin Brand new.

    Thel weda supiriyata. mage gawath thiyanawa ekak.

    Balapan parata behela, wedipurama thiyenne DIO.

    Apahu dennda lesi.

    Ube first bike eka nam second hand ganda epa. Uba gonata andawala ladiyak ege gahai. :angry:
    Dio walata ahu wenna epa :yes:
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    මචං අපේ මල්ලි බයික් බිස්නස් කරන්නේ. කැමති නම් call කරලා විස්තර දැනගන්න. No එක 0778281464 ඉරේශ් ට්‍රේඩිං කියලා රෙජිස්ටර් කරල තියෙන්නෙ. බය වෙන්න දෙයක් නෑ. ලෙඩ නැති බයික් තමයි විකුනන්නෙ.ලෙඩ තියෙනව නම් කියනවා.dio, pleasure, ct 100, hornet, cm custom ඔනෙ එකක් තියෙනවා ගන්න. කැමති නම් කෝල් කරලා බලන්න.
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    Honda Activa I
    Hero Plesure
    Hero Dash
    Hero Duet
    Mahindra Gusto
    TVS Jupiter
    TVS Wego
    Hero Maestro Edge

    me scooters walin hoda mokakda ?
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ස්තූතියි ඹයා ඉක්මන් එකෙන් බලලද ගත්තේ ? ඇන්දෙන්නේ නැතිව ගන්නේ කොහොමද හොද එකක් බයික් ගැන දන්න අදුරන කෙනෙක් නෑ හැම තැනම ගෙනියන්න ?

    Ehenm new ekaka thama
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    2015-16 වගෙ 10000-15000 km දුවපුව තියෙනව 1.80 කට වගෙ. Honda dio එක හොදයි.