ඔෆිස් එකේ වැඩද....?? නැත්නම් පාර දිහා බලන් ඉන්න එකද කරන්නේ.......
ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට උඹ අහු වෙච්ච දාට තමා බඩුම තමා වෙන්නේ.......

පට්ට පට පට ඈ !විසේකාර අහංකාර...
පසුවට....
මෙය ගීතයක් නිර්මාණය සදහා තනු නිර්මාපකයෙක් විසින් මාගෙන් ලබාගන්නා ලදී...

![]()
ඔෆිස් එකේ වැඩද....?? නැත්නම් පාර දිහා බලන් ඉන්න එකද කරන්නේ.......
ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට උඹ අහු වෙච්ච දාට තමා බඩුම තමා වෙන්නේ.......
![]()

![]()
ඔෆිස් එකේ වැඩද....?? නැත්නම් පාර දිහා බලන් ඉන්න එකද කරන්නේ.......
ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට උඹ අහු වෙච්ච දාට තමා බඩුම තමා වෙන්නේ.......
![]()

වහලා දාපං ඉස්සරහා තියෙන ජනෙල් ටික......... 
ඔයා සුර අගනක් දෝ....![]()
සද කිදුරු ලියක් දෝ...
හිත මත්කරනා ලතා ගෙනෙන ලියතඹරා දෝ......
![]()
![]()
![]()
Patta Pata Pata Aiye

Mekada ara kiyapu sinduwa?
ELa elA honde.........

ආ.. නෑ බං මේ වෙන එකක්.. ඊයෙ ලිව්වෙ මේක 

පූස්;14740128 said:එල එල එල පට්ට මචංදිගටම ලියපන් උඹ පාරෙම ඉඳන්
පාරෙම ඉන්නෙ මොකටද බොලං

අද හවසට .. කිඹුල් ශෝ එකෙන් පසුව හොදේ..දෙන්නකෝ දෙන්නකෝ....... මල්ලි ඉතින් දස්සයනේ![]()

ඔහොම සින්දුවක් වත් ලියන්න බැරිද බොලං![]()
ඔෆිස් එකේ වැඩද....?? නැත්නම් පාර දිහා බලන් ඉන්න එකද කරන්නේ.......
ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට උඹ අහු වෙච්ච දාට තමා බඩුම තමා වෙන්නේ.......
![]()

හැන්දෑවට පාර පුරා වාහන යන දෝරෙ ගලා...
එපා වෙලා ඉන්න වෙලාවේ................
මං ගාවට දග කැවෙනා ඔය රූපෙට හිත බැදුනා...
ස්කූටර් වංසයෙ කෙල්ලේ.............
සන්සුන් කම සිත බිදුනා.. තව ලං වෙන්නට හිතුනා....
රෝද දෙකෙන් තදබද අතරේ.......
සිත් සනසන රුව දුටුවා.. නෙත් සැරයෙන් ඉගි මැරුවා...
ඔයා ගෙදර මං තව පාරේ..............
![]()
පාරෙම ඉන්නෙ මොකටද බොලං
![]()
![]()
අත්දැකීමෙන් කියන්නේ....![]()