ස්කූටර් කෙල්ල

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :P :P ඔෆිස් එකේ වැඩද....?? නැත්නම් පාර දිහා බලන් ඉන්න එකද කරන්නේ....... :frown: ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට උඹ අහු වෙච්ච දාට තමා බඩුම තමා වෙන්නේ....... :P
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    විසේකාර අහංකාර...

    පසුවට....
    මෙය ගීතයක් නිර්මාණය සදහා තනු නිර්මාපකයෙක් විසින් මාගෙන් ලබාගන්නා ලදී...
    පට්ට පට පට ඈ ! :yes::yes::yes:
    11.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :P :P ඔෆිස් එකේ වැඩද....?? නැත්නම් පාර දිහා බලන් ඉන්න එකද කරන්නේ....... :frown: ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට උඹ අහු වෙච්ච දාට තමා බඩුම තමා වෙන්නේ....... :P

    :lol::lol:
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    හයියෝ...මරු...මරේ මරු...කියවද්දිම හිතෙනවා ගී තනු නිර්මාණයක් වගේ කියලා...රෙප් දෙන්න බෑලුනේ අනේ... :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    න‍යි ක‍යිද ස්කූටර් කිව්වලු......:P:P:P

    සුපිරි‍යි සංකපාල‍යෝ.......:cool::cool::cool:
    රෙප් දෙන්න නම් බැරිලු බන්......:dull::dull::dull:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ හැමදාම අලුතෙන් සින්දු අහනවා වගේනේ...... මූ ෆැක්ටරියක්ද මන්දා.......

    පට්ට මලයෝ ඉතිං හැමදාම වගේ...... උඹේ කලින් දාපු හැම නිර්මාණයක්ම අගය කරලා, වර්ණනා කරලා දැන් ඊළඟ ඒවා අගය කරන්න, වර්ණනා කරන්න හොඳ වචනත් නෑ ඕයි......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P :P ඔෆිස් එකේ වැඩද....?? නැත්නම් පාර දිහා බලන් ඉන්න එකද කරන්නේ....... :frown: ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට උඹ අහු වෙච්ච දාට තමා බඩුම තමා වෙන්නේ....... :P

    ඌ ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට අහු වෙච්ච දාට උඹට තමා බඩුම තමා වෙන්නේ......... :P:P:P වහලා දාපං ඉස්සරහා තියෙන ජනෙල් ටික......... :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14740128 said:
    එල එල එල පට්ට මචං:cool::cool: දිගටම ලියපන් උඹ පාරෙම ඉඳන් :P
    :D :rolleyes: පාරෙම ඉන්නෙ මොකටද බොලං :oo: :rofl:;)

    දෙන්නකෝ දෙන්නකෝ....... මල්ලි ඉතින් දස්සයනේ :rolleyes::rolleyes::rolleyes:
    අද හවසට .. කිඹුල් ශෝ එකෙන් පසුව හොදේ.. :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක නම් පට්ට මලයෝ....:D
    සින්දුවක් කලොත් නම් නැගල යයි...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P :P ඔෆිස් එකේ වැඩද....?? නැත්නම් පාර දිහා බලන් ඉන්න එකද කරන්නේ....... :frown: ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට උඹ අහු වෙච්ච දාට තමා බඩුම තමා වෙන්නේ....... :P
    ඔහොම සින්දුවක් වත් ලියන්න බැරිද බොලං :oo:
    2.gif

    අනික මේ රාජකාරී වෙලාවල් වල වෙන සීන් නෙවේ :love::rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හැන්දෑවට පාර පුරා වාහන යන දෝරෙ ගලා...
    එපා වෙලා ඉන්න වෙලාවේ................
    මං ගාවට දග කැවෙනා ඔය රූපෙට හිත බැදුනා...
    ස්කූටර් වංසයෙ කෙල්ලේ.............:cool:
    සන්සුන් කම සිත බිදුනා.. තව ලං වෙන්නට හිතුනා....
    රෝද දෙකෙන් තදබද අතරේ.......
    සිත් සනසන රුව දුටුවා.. නෙත් සැරයෙන් ඉගි මැරුවා...
    ඔයා ගෙදර මං තව පාරේ..............

    :D :rolleyes: පාරෙම ඉන්නෙ මොකටද බොලං :oo: :rofl:;)

    පාර පුරා යන වාහන එපා වෙලා
    ස්කූටර් කෑලි බලයි අපේ වලා
    සන්සුන්කම බිඳගෙන ලංවෙන වේලේ
    හැප්පුනොතින් එයා ගෙදර උඹ පාරේ

    Laughing01.gif
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    බලගෙන කොල්ලො.ඕකේ බොඩිය ලස්සන වුනාට ඇතුල හිස්.:P:P පරිස්සමින්,..:cool::cool:
    සිරා වචන ටික Elakiri
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P :P ඔෆිස් එකේ වැඩද....?? නැත්නම් පාර දිහා බලන් ඉන්න එකද කරන්නේ....... :frown: ඔය විසේකාර අහංකාර නිලංකාර එකකට උඹ අහු වෙච්ච දාට තමා බඩුම තමා වෙන්නේ....... :P
    අත්දැකීමෙන් කියන්නේ....:P;)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේක ලියන්න 10 mins වත් ගියේ නෑ නේද මල්ලි ????
    ලස්සනයි .... ලස්සනම ලසනයි ..... හෙටත් අලුත් එකක් ඕන