නියම post එක මචන්. මටත් ගෙදරින් අරන් දෙන්න හදන්නෙ scooter එකක්. ලොකු bikes අරන් දෙන්න බයයි කොලඹ හින්ද. මොනව කරන්නද 


හා මොකෝ උනේ..??හාඩ් යූසින්ග් ද.?



කව්රුහරි දන්නා කෙනෙක් ස්කුටර් වල අලුත් මිල ගණන දානවද?
- Hero Honda Pleasure
- TVS Scooty Pept





Pleasure eka nam 199,900/-
Pep eke gana nam danne
![]()



දැන් ඉතින් ස්කූටර් එකක් වත් මිනිහෙක්ට ගන්න බෑ නේ ටැක්ස් නිසා.....![]()
elzzzzzzzzzzzzzzzz man gawath tiyanay Hero Honda Pleasure habai patrol num bonnawa wadii wage






mamath ganna hethagena enne .me sare budget eken tax eka adu wai da? danna kenek keyapallako

රත්තරං;13613413 said:hugak welawata tax adu wei..
scooter ganna epa ban... mala jarawal![]()

