ස්කූටර් - scooter

shadi11234

Member
Mar 16, 2009
329
2
0
Gedara
අනේ රත්තරං උබවත් කිපන්කෝ හොද ස්කුටරයක් මොකක්ද කියලා. :no::no:
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    goldenman_s.jpg


    ......bump......
     

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    aluth Honda dio eke thel kiyak withara karanawada machan ?

    machan man thama gaththa gaman.. thama first service eka kaleth nehe 208km duwala thyenne.. mage eka danata 45k karanawa macho.. but service 2kma iwara kalama 50+ karai kiyala hithanawa.. "honda" ewun nam kiyanne 60k karanawa kiyala.. hehe traffic adu palathaka 40 to 50 kmph speed ekakin giyoth nam un kiyana gaana karai :D ... normal use eke nam 5o to 55 karai kiyala hithanawa :D

    indian unath honda ne macho.. soo anik indian scooter walata wada meke engine eka supiri :D kossakata thyenne suspenision thamai.. ride eka poddak harsh.. manial eke thyana ganata air pressure eka adjust karagattama shape..
     
    Last edited:

    udaya000

    Member
    Jan 11, 2013
    11
    1
    0
    scooter

    machan niyama wadak ubakarala thiyenne
    රත්තරං;12472893 said:
    wisconsin-scooter.jpg

    පහුගිය ටිකේම යාලුවෝ කිව්වා ස්කූටර් ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියලා. ඔන්න මම අද ලංකාවේ ප්‍රසිද්ද ප්‍රදාන ස්කූටර් ගැන කියන්නයි යන්නේ.. ඔය ගොල්ලොම තීරනේ කරන්න මොකක්ද හොද කියලා. පුද්ගලිකවනම් මම කොල්ලෙක් ස්කූටර් එකක් ගන්න එක ගැන සතුටු නැහැ.සාමාන්නයෙන් ඉන්දියන් ස්කූටර් බලය අතින් නම් හුගාක් අඩුයි


    TVS Scooty Pep Plus
    tvs-8-scooty-pep-plus.jpg


    මෙයා තමයි ලන්කාවේ වෑඩියෙන්ම ප්‍රසිද්ද උන ස්කූටරය කිව්වොත් හරි. TVS අනිත් බයික් කෙසේ වෙතත් මෙයානම් හොදයි.

    ඈන්ජින් දාරිතාව 87.8ccක්. අපි සාමාන්නයෙන් කියන්නේ මෙයා 90cc ස්කූටර් එකක් කියලා
    බලය ගෑන කිව්වොත්,
    Maximum Power: 5 Bhp @ 6500 rpm
    Maximum Torque: 5.8 Nm @ 4000 rpm

    ඒ වගෙම ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකුත් මූට තියෙනවා

    ඒ වගෙම 51 බෝර් එකකුත් ටියුබ්ලස් ටයරුත් සතුයි..
    තව දුරටත් කිව්වොත්,,
    DIMENSIONS
    Length: 1685.00 mm
    Width: 590.00 mm
    Height: 1060.00 mm
    OTHER SPECIFICATIONS
    Weight: 95.00 kg
    Ground Clearance: 135.00 mm
    Fuel Tank: 5.00 ltrs
    Wheelbase: 1230.00 mm
    Headlamp: 12V, 35W/35W
    Wheel Type: Sheet metal
    Wheel Size: 3.00 x 10 mm

    ඩ්‍රම් බ්‍රේක් පද්දතියක් තියෙන මුගේ 71km/hට යන්න පුලුවන් කියලයි හදපු උන් කියන්නේ



    TVS Scooty Streak


    scooty-streak-2012.jpg


    මෙන්න මූ 4 ස්ටොක් භාන්ඩයක්
    ඒ හෑරුනහම වෙන යාන්ත්‍රික වෙනසක් නෑ. බලය හා අනෙකුත් සේරම යාන්ත්‍රික දේවල් TVS Scooty Pep Plusඑක හා සමානයි
    ආ තව මෙන්න මේවත් තියෙනවා මේකේ
    Mobile charger and a lockable front glove box

    scooty-streak-2011-10-23-5.jpg



    Hero Honda Pleasure
    pleasure.jpg


    මෙන්න මූ ස්කූටියට වඩා බලසම්පන්න එකෙක් කිව්වොත් හරි,, 102cc 4 ස්ටොක් මෝලක් එක්ක තමා මෙයා එන්නේ.
    මෙයාගේ බලය ගෑන කතා කරනවනම්,
    Displacement: 102cc
    Engine: 102cc, 4-Stroke
    Maximum Power: 7 Bhp @ 7000rpm
    Maximum Torque: 7.85 Nm @ 5000rpm
    සුපුරුදු පරිදිම මෙයාගෙත් ගියර් පෙට්ටිය ඉතින් ඔටෝ තමා
    අනිත් විස්තර මෙහෙමයි,
    Length: 1750.00 mm
    Width: 705.00 mm
    Height: 1100.00 mm
    OTHER SPECIFICATIONS
    Weight: 104.00 kg
    Ground Clearance: 125.00 mm
    Fuel Tank: 5.00 ltrs
    Wheelbase: 1240.00 mm
    Headlamp: 35W / 35W - Halogen
    Wheel Type: Alloys
    Wheel Size: 3.5x10 - 3.5x10 mm

    ඔය ස්කූටර් සෙට් එකෙන් ලොකු, වෑඩි ඈන්ජින් දාරිතාවක් තියෙන එකෙක් මූ.හැබැයි බජාජ් ක්‍රිස්ටල් එකේ ඇන්ජිම අඩු උනාට මීට වඩා බලය වැඩී. හලාවත-මාදම්පේ පැත්තේ අපේ යාලුවෝ පිස්සුවෙන් වගේ පදින්නේ ප්ලෙසර් තමා. මුලු ලංකාවෙම තියෙන ප්ලෙසර් ගාන හලාවත-මාදම්පේ ප්ලෙසර් ගානට වඩා අඩුයි.... හික් හික්


    Bajaj Kristal

    bajaj-1-kristal-dts-i.jpg


    මුගේ තියෙන්නේ 94.8cc එන්ජින් එකක්.ඒ වගෙම 4 ස්ටොක්, හැබැයි බලය අතින් ප්ලෙසර් ඒටත් පෙප්ට් එකටත් වඩා වැඩියි
    මෙන්න මෙහෙමයි බලය,
    Engine: 94.8cc, 4-stroke
    Maximum Power: 7.3bhp@7500rpm
    Maximum Torque: 7.66nm@5500rpm

    අනිත් විස්තරත් බලමු
    Weight: 99.00 kg
    Ground Clearance: 140.00 mm
    Wheelbase: 1370.00 mm
    Electrical System:12V, (AC+DC)
    Wheel Size: 3.00 – 10 4PR mm
    Tubeless tyres



    Honda Dio

    dio-110-2222222.jpg


    බලය, ඈන්ජින් දාරිතාව, තෙල් ටැන්කියේ ප්‍රමානය අතින් ගත්තහම ලොකුම එකා මූ. හොද නිශ්පාදනයක් කියලා මට හිතෙනවා (පාවිච්චිකරලනම් නෑ)

    110 දාරිතාවකින් යුත් 4 ස්ටොක් මෝලක් තමා මුගේ තියෙන්නේ..ඒ වගෙම මෝලෙන් උපරිම බලයකුත් දෙනවා
    Engine: 109cc, 4-stroke
    Maximum Power: 8 Bhp @ 7500 rpm
    Maximum Torque: 8.66 Nm @ 5500 rpm

    ආයෙත් අහන්න එපා කොහොමත් ගියර් ඔටෝ මැටික් තමා එන්නේ මේ බෝට්ටු වල
    මේකේ චැසි තාක්ශනයHigh rigidity Under Bone type
    අනිත් විස්තර මෙහෙමයි
    Length: 1788.00 mm
    Width: 707.00 mm
    Height: 1130.00 mm
    Weight: 110.00 kg
    Ground Clearance: 160.00 mm
    Fuel Tank: 6.00 ltrs
    Wheelbase: 1238.00 mm
    Headlamp: 12V 35/35W
    Battery Type: MF
    Battery Voltage: 12V
    Battery Capacity: 3Ah
    Horn: Dual
    Wheel Size: 90/100-10 mm



    මචන්ලා මම ඇන්ජිම හා තාක්ශනය ප්‍රදාන කරලා කතාකලාට ස්කූටරයක් ජනප්‍රිය වෙන්නේ ඒ මත නෙමේ. මොකද මේක හදන්නේ ගැහැනු අය ඉලක්ක කරලා. ඒ නිසා ස්කූටරයක් ජනප්‍රිය වෙන්න බලපාන ප්‍රදාන කරුනු අතර
    පාලනය කිරීමේ පහසුව
    නඩත්තු පහසුව
    විශේශයෙන්ම පෙනුම
    බඩු දාන පෙට්ටිය
    පාට
    වගේ දේවල් තමා ප්‍රදාන වෙන්නේ

    ඒ නිසා ස්කූටරයක් ගන්නවනම් පැදලා බලලා ඉන්න එක ඇගට ගුනයි. කොහොම උනත් හයියෙන් යන්න නම් බෑ මේ බෝට්ටු වල. පාලනය කිරීමත් අන්තිමයි..එහෙම කියලා වයිෆ්ටයි හස්බන්ඩටයි දෙන්නටම පදින්න ජේඩ් එකක් හොනට් එකක් ගන්න බෑනේ, අවශ්යතාවය අනුව ගන්න වෙන බයික් එක ඩිපෙන්ඩ් වෙනවා කියලා මම කියන්නේ ඒකයි. ඒ නිසා හොයලා බලලා තමන්ට ගැලපෙන එකක් ගන්න


    මෙන්න මගේ පරන ත්‍රෙඩ්
    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    කොටපු මහන්සියට රෙපක් දීලා බම්ප් එකක් එහෙම දාලා පලයල්ලා ඉතින්
     

    udaya000

    Member
    Jan 11, 2013
    11
    1
    0
    scooter

    machan mama unregisted bike genawa ma gawa scooter walin suzuki [gets] eka nam maru mara pick up ekathna wheel wenawa
     

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    can somebody pls be kind enough to share their experiences about the scooters they are using

    pls mention the prices also

    thanks