ස්කූටරේ ටයර් එක මාරු කරගන්ඩ - අද ඉරිදනෙ

AnuradhaRa

Well-known member
  • ස්කූටරේ ටයර් එක මාරු කරගන්ඩ - අද ඉරිදනෙ

    මීගමුවත් ජාඑලත් අතර ඉරිද හවසත් ඇරල තියෙන ටයර් කඩයක් නැද්ද?

    බයික් එකේ ටයර් එක මාරු කරගන්ඩෝන..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අරං මාස කීයද බං ? :confused:
    උඹ මේකෙ බොරුවට අපිව අන්දල රට වටේම රවුං ගහනවද කොහෙද :yes:
     
    AnuradhaRa

    Well-known member
  • හරි හරි රුක්කත්තන හන්දියෙ එකක් ඇරල තිබුණ

    DSI එකක් දැම්ම 3200යි

    MRF දාන්ඩ සල්ලි නෑ 4700ට එකක් තියෙනව 4900ට තව එකක් තියෙනව

    4900 රෝදෙ මහතයි 4700 එක නිකං බයිසිකල් ටයර් එකක් වගේ :lol:

    DSI එකක් කිලෝමීටර් 15000ක් විතර පැද්දෑකි. පැදල තියෙනවනෙ..

    බයික් එකට ආපු Ceat එක කිලෝමීටර් 9400කින් මාරු කරන්ඩ වුණා
     
    • Like
    Reactions: Recovery

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි හරි රුක්කත්තන හන්දියෙ එකක් ඇරල තිබුණ

    DSI එකක් දැම්ම 3200යි

    MRF දාන්ඩ සල්ලි නෑ 4700ට එකක් තියෙනව 4900ට තව එකක් තියෙනව

    4900 රෝදෙ මහතයි 4700 එක නිකං බයිසිකල් ටයර් එකක් වගේ :lol:

    DSI එකක් කිලෝමීටර් 15000ක් විතර පැද්දෑකි. පැදල තියෙනවනෙ..

    බයික් එකට ආපු Ceat එක කිලෝමීටර් 9400කින් මාරු කරන්ඩ වුණා

    උඹ ලෝකෙ වටේ යනවද බං ? යාපනේ ඉඳන් ගාල්ලටවත් එච්චර දුර නෑනෙ
     
    AnuradhaRa

    Well-known member
  • උඹ දැන් සෑහෙන්න දරුණු වෙලා :baffled:

    ඔය rochel කියන එකා මානසික රෝගියෙක්
    ගූ ගිලිනව ඕක, කාටවත් කියන්ඩ එපා

    උඹල වගේ වැදගත් පොරක් නෙමේ ඌ :love:

    සමහර විට ඇඩ්මින්ගෙ ෆේක් එකක් වෙන්ඩත් පුලුවන්

    365 දවසෙම ගූ කතා කිය කිය ඉන්නෙ, බෑන් නොවී  යස අපූරුවට :lol:
     
    • Like
    Reactions: inspiron

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,775
    1,492
    113
    හරි හරි රුක්කත්තන හන්දියෙ එකක් ඇරල තිබුණ

    DSI එකක් දැම්ම 3200යි

    MRF දාන්ඩ සල්ලි නෑ 4700ට එකක් තියෙනව 4900ට තව එකක් තියෙනව

    4900 රෝදෙ මහතයි 4700 එක නිකං බයිසිකල් ටයර් එකක් වගේ :lol:

    DSI එකක් කිලෝමීටර් 15000ක් විතර පැද්දෑකි. පැදල තියෙනවනෙ..

    බයික් එකට ආපු Ceat එක කිලෝමීටර් 9400කින් මාරු කරන්ඩ වුණා

    Machan mge kaln bike eke sirawatama km 35000k withara padda bn gewila leli yanakan warge nam mathak na. ai bn ubata 9400n maru karanna wune?
     
    AnuradhaRa

    Well-known member
  • Machan mge kaln bike eke sirawatama km 35000k withara padda bn gewila leli yanakan warge nam mathak na. ai bn ubata 9400n maru karanna wune?

    අනේ මංද බං ගෙවුණනෙ

    CEAT

    හැබැයි තව බයික් එකක් තියෙනව DSI එකක්
    මම අදයි හරියට බැලුවෙ දැනට 19000kmක් විතර දුවල තියෙනව
    මේ බයික් එක කෙටි දුරවල් තමා ගොඩක් ගියෙ. එක දිගට දුර ගමං අඩුවෙන් ගියේ