ස්කූටරේ නවතින්නෙ ඇයි?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,852
    113
    හන්දියකින් දාන්න නවත්තල ඉන්නකොට එන්ජිම නවතිනව
    ඇක්සලේටරේ අඩු කලාම නවතිනව
    idle නවතින්නෙ නැති විදියට ඇජස් කරල තියෙද්දිත්..
    නවත්තල ඉන්නකොට එන්ජිම නවතිනවා තමයි. :lol: උබට ඕන නවත්තුවම ස්ටාර්ට් එකේ තියන එන්ජිමක්ද ? එහෙම එන්ජින් තාම හදල නැ. ඉස්සරහට හදාවි උබලවගේ එවුන්ගෙන් ලොකු ඉල්ලුමක් ආවම. :cool: (දැනට air filter චෙක් කරගනින්).
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    • Sad
    Reactions: Sandy_Fdo

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පෙට්රෝල් බ්ලොක් එකක් හරි එයා ෆිල්ටර් බ්ලොක් එකක් හරි ඇති. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: AnuradhaRa