හන්දියකින් දාන්න නවත්තල ඉන්නකොට එන්ජිම නවතිනව
ඇක්සලේටරේ අඩු කලාම නවතිනව
idle නවතින්නෙ නැති විදියට ඇජස් කරල තියෙද්දිත්..
https://www.quora.com/Why-does-my-Honda-Activa-3G-scooter-engine-stop-when-it-is-slowed-down
මේ වගේ සීන් එකක්
ඇක්සලේටරේ අඩු කලාම නවතිනව
idle නවතින්නෙ නැති විදියට ඇජස් කරල තියෙද්දිත්..
https://www.quora.com/Why-does-my-Honda-Activa-3G-scooter-engine-stop-when-it-is-slowed-down
මේ වගේ සීන් එකක්
උබට ඕන නවත්තුවම ස්ටාර්ට් එකේ තියන එන්ජිමක්ද ? එහෙම එන්ජින් තාම හදල නැ. ඉස්සරහට හදාවි උබලවගේ එවුන්ගෙන් ලොකු ඉල්ලුමක් ආවම.
(දැනට air filter චෙක් කරගනින්).