ස්කූටරේ හැන්ඩ්ල් එක දෙදරනව යන්න යනකොට - බර දාල අදිනකොට

AnuradhaRa

Well-known member
  • ඔය හුචක්කු විකුණලා දාලා ඇඟ බහින්නත් එක්ක පයින් පලයං
    නැත්තං පුෂ් සයිකලයක් පාගපං
    නෑ බං මේක නංගිට හදල දෙන්න එපැයි
    මට නං ඔය පොඩි ලෙඩ අවුලක් නෑ
    කඩේට හන්දියට යනව විතරනෙ. මාසෙටම පැදෙන්නෙ කිලෝමීටර 100 යි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    නෑ බං මේක නංගිට හදල දෙන්න එපැයි
    මට නං ඔය පොඩි ලෙඩ අවුලක් නෑ
    කඩේට හන්දියට යනව විතරනෙ. මාසෙටම පැදෙන්නෙ කිලෝමීටර 100 යි
    නංගි ආසයි පොන්නයෝ ඕක දෙදරනවට, ඒකනේ ඕකෙන් පිලියන්දල ඉඳන් මීගමුවටම එන්නෙ. හතර පස් පාරක්ම යනවා ඇති 🤭 🤭
     
    • Haha
    Reactions: emoji diaries

    Psychopath

    Member
    Oct 18, 2025
    11
    16
    3

    දෙපාරක්ම ගැලෙව්ව ක්ලච් එකේ ග්‍රීස් ගහල

    මේවනං හොයාගන්න බැරි ලෙඩ

    @pavithra_uk මෙහෙ වරෙන් යකෝ... 😅

    වයිබ්‍රේට් වෙන්නෙ මොකද කියල හිතාගන්න බෑ
    ෆේස් ඩ්‍රයිව් එකේ බුෂ් එකත් එකත් හොදයි, රොලර් සෙට් එකනං ටිකක් විතර ගෙවිල තිබුණ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ඔය හුචක්කු විකුණලා දාලා ඇඟ බහින්නත් එක්ක පයින් පලයං
    නැත්තං පුෂ් සයිකලයක් පාගපං

    මගේ පුටාර් එක ඉල්ලන් යනවා කොල්ලෝ බොන්න සෙට් වෙන්න. ඇයි බීලා බයික් වල එන්න බෑ උසාවි දානවනේ. මුන් මගේ පුටාර් ඒක පාගාගෙන යනවා කිලෝමීටර් 5-6 දුර. ආයේ එද්දී ඉතින් වෙරි හිඳිලා..
     
    • Haha
    Reactions: AnuradhaRa

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ඔව් ඉතින් scooter හදල තියෙන්නේ බැරල් පටෝගෙන යන්නයැ
    තාර පීප්පයක් පටෝල වලවල් වල දදා යනකොට ඉතින් දෙදරන්නෙ නැතුව බයිසිකලේ සින්දු කියන්නයැ :lol:
     
    • Sad
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Roller set balahan
    clutch eke grease gahala kivve? galawaddi grease eliyata panala thibba da? ehema nam collar cap ekai o-rings 2i oil seal 2 (if worn) danna ona.
    clutch shoe 3 balahan kalu pata wela polish wela wageda kiyala. oil/grease gawila awl unama pickup karaddi gassenawa paninawa wage wenawa
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Roller set balahan
    clutch eke grease gahala kivve? galawaddi grease eliyata panala thibba da? ehema nam collar cap ekai o-rings 2i oil seal 2 (if worn) danna ona.
    clutch shoe 3 balahan kalu pata wela polish wela wageda kiyala. oil/grease gawila awl unama pickup karaddi gassenawa paninawa wage wenawa
    Thank you :cool:

    clutch bell එකේ ග්‍රීස් වැදිල තිබුණ
     
    Last edited: