නෑ බං මේක නංගිට හදල දෙන්න එපැයිඔය හුචක්කු විකුණලා දාලා ඇඟ බහින්නත් එක්ක පයින් පලයං
නැත්තං පුෂ් සයිකලයක් පාගපං
මට නං ඔය පොඩි ලෙඩ අවුලක් නෑ
කඩේට හන්දියට යනව විතරනෙ. මාසෙටම පැදෙන්නෙ කිලෝමීටර 100 යි
නෑ බං මේක නංගිට හදල දෙන්න එපැයිඔය හුචක්කු විකුණලා දාලා ඇඟ බහින්නත් එක්ක පයින් පලයං
නැත්තං පුෂ් සයිකලයක් පාගපං
නංගි ආසයි පොන්නයෝ ඕක දෙදරනවට, ඒකනේ ඕකෙන් පිලියන්දල ඉඳන් මීගමුවටම එන්නෙ. හතර පස් පාරක්ම යනවා ඇතිනෑ බං මේක නංගිට හදල දෙන්න එපැයි
මට නං ඔය පොඩි ලෙඩ අවුලක් නෑ
කඩේට හන්දියට යනව විතරනෙ. මාසෙටම පැදෙන්නෙ කිලෝමීටර 100 යි
දෙපාරක්ම ගැලෙව්ව ක්ලච් එකේ ග්‍රීස් ගහල
මේවනං හොයාගන්න බැරි ලෙඩ
@pavithra_uk මෙහෙ වරෙන් යකෝ...
වයිබ්‍රේට් වෙන්නෙ මොකද කියල හිතාගන්න බෑ
ෆේස් ඩ්‍රයිව් එකේ බුෂ් එකත් එකත් හොදයි, රොලර් සෙට් එකනං ටිකක් විතර ගෙවිල තිබුණ
ඔය හුචක්කු විකුණලා දාලා ඇඟ බහින්නත් එක්ක පයින් පලයං
නැත්තං පුෂ් සයිකලයක් පාගපං

Thank youRoller set balahan
clutch eke grease gahala kivve? galawaddi grease eliyata panala thibba da? ehema nam collar cap ekai o-rings 2i oil seal 2 (if worn) danna ona.
clutch shoe 3 balahan kalu pata wela polish wela wageda kiyala. oil/grease gawila awl unama pickup karaddi gassenawa paninawa wage wenawa
