ස්කූටි තියන අය පරිස්සමින්

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    Kaala bn arinna oneh :no:

    Mama dawasak athulata yathura dala wahala patta gemak dunna
    Anthimata issaraha nut eka burul karala gemak deela gatte
    Kuura poddak ada una
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඌ නිකන් ඇතුලෙ මොනාද තියෙන්නෙ කියල කලින්ම දන්නව වගේ ඇරල ගත්තෙ ඒක...අයිතිකාරයගෙ යාලුවෙක්ද කොහෙද.. :rofl:

    podi lock ekak ban thiyenne plastic kallakin hold karan inne payin hayiyen gahuwath kadala yanava

    ඒ උනාට ඔයවගේ වැඩ කරන්ඩ එපා බන් පව් වැඩ ඕව... :rofl::P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද

    ඌ නිකන් ඇතුලෙ මොනාද තියෙන්නෙ කියල කලින්ම දන්නව වගේ ඇරල ගත්තෙ ඒක...අයිතිකාරයගෙ යාලුවෙක්ද කොහෙද.. :rofl:

    ඒ උනාට ඔයවගේ වැඩ කරන්ඩ එපා බන් පව් වැඩ ඕව... :rofl::P

    mage trail eke hadle lock eka 2/1 inch ganakamak thiyenava navanna amaruyi