රත්තරං;19339464 said:කොල්ලෙක්ට ජොකෙක් ගන්න කඩේකට ගිහාම ජොකාට වඩා ජංගියක් අරන් අදින්න ආසාවක් ඇති වෙනවනම් එතනත් අව්ලක් තියෙනවා![]()

මමත් ආසයි TW එකක් හරි Hornet එකක් හරි පදින්න. ඒත් හේතු ටිකක් නිසා ස්කූටර් එකක් තමා ගන්ඩ වෙන්නේ.
1. හොද Japan Bike එකක් ගන්න සල්ලි නෑ
2. පල්සර් , ඩිස්කවරි අනිත් හැම Indian Bike එකකටම තියන අකමැත්ත
3. ස්කූටියේ හොදට පෙට්‍රල් වැඩ කරන එක
4. මුලින් පොඩි ගානක් දීලා ස්කූටියක් ලීස් කරන්ඩ පුලුවන් නෙ
තාම හිතලා නෑ. දන්න අය කියන්ඩ 230000 ට විතර හොදට පෙට්‍රොල් වැඩ කරන Japan Bike
උඹලා දන්නෑනේ බං දැන් තියෙන ටැපික් එකට ස්කූටිය තමයි මරැ.. ජියර් දාන්න ඕන්නැති නිසා ලේසියි පහසුයි
palayan doo yanna sirawatama ara esoft eke inna 40kg kella oka padinawa kiyalada dan umba kiyanne
සොහොන;19339205 said:ගොඩක් කියෙව්වා නේද ස්කුටර් වල මාස 6 කින් පස්සේ තෙල් කරන්නේ නැ බොරුවක්
වරෙන්කො වෙලාවක ඩියෝ එකක් හරි පෙලෙෂර් එකක් දෙන්නම් රු 200 ගහලා වැඩිය ඕනේ නැ කිම් 20 පැදහන්
යයි බලන් හිටු
රත්තරං;19339456 said:කියල තිබ්බ ඉන්දියන් scooter engine මාස 6 පනිද්දී තෙල් කරන්නේ අඩුවෙන් කියන එක ..එකනම් බොරු කතාවක් මචං .
කුරුම්බැට්ටි මැශිම වගේ ඇන්ජිමක් තියෙන්නේ. මාස 6න් ඉවරයි... උබ ස්කූටරේ ඇන්ජිම හොදයි කියනවනම් එතනින් එහාට වැඩක් නෑ මචෝ.. බයික් උබ වැඩිය අතපත ගාලා නෑ
උඹ දන්නවා වැඩි වගේ. බොහොම අපුරුවට දැනට අවුරුද්දක් එකහමාරක් පදින අය ඉන්නවාකවද්ද බන් ස්කුටි එකේ petrol වැඩ කරේ
engine එකත් අවුරුද්දෙන් ඉවරයි

රත්තරං;19339456 said:කියල තිබ්බ ඉන්දියන් scooter engine මාස 6 පනිද්දී තෙල් කරන්නේ අඩුවෙන් කියන එක ..එකනම් බොරු කතාවක් මචං .
කුරුම්බැට්ටි මැශිම වගේ ඇන්ජිමක් තියෙන්නේ. මාස 6න් ඉවරයි... උබ ස්කූටරේ ඇන්ජිම හොදයි කියනවනම් එතනින් එහාට වැඩක් නෑ මචෝ.. බයික් උබ වැඩිය අතපත ගාලා නෑ

මම දන්න ගොඩක් ස්කූටි වලට වඩා මන් ගාව තිබ්බ 250 බයික් 3ම පෙට්‍රල් වැඩ කරා![]()
සොහොන;19339205 said:ගොඩක් කියෙව්වා නේද ස්කුටර් වල මාස 6 කින් පස්සේ තෙල් කරන්නේ නැ බොරුවක්
වරෙන්කො වෙලාවක ඩියෝ එකක් හරි පෙලෙෂර් එකක් දෙන්නම් රු 200 ගහලා වැඩිය ඕනේ නැ කිම් 20 පැදහන්
යයි බලන් හිටු

අනේ මන්ද අපේ එකනම් තාම හොදට වැඩ ..අනිත් ඒවානම් කොහොමද දන්නේ නැ SF මංගල කියන වැලි බිස්නස් කරන එකාගේ නංගි ගැන නේ උබ කියන්නේ![]()
රත්තරන් අයියා හොන්ඩා ඩියෝ එකේනම් තියෙන්නෙ සාර්තක ඇන්ජිමක්(ඉන්දියන් එව්වට සාපේක්ශව )..මම දැන් අරන් අවුරුද්දක්..(10000km)..
තාම ගත්තා වගේම තියෙනව..මේව කොහොමත් ඩියුරබල් බඩු නෙමේ තමා..දැනට 40-50 අතර තෙල් වැඩ(tested)..මම තෙල් ඇරල තියෙන්නෙ හැබැයි..40ට යැවෙන්නෙත් නෑ..
හොදටෝම බීපු වෙලවට මේක වටිනවා බන්..තව කිව්වත් ව්ගේ ගෑස් එකක් ගේන්න පොලේ යන්න එහෙමත් වැදගත්..
හැබැයි අවුල කියන්නෙ ගොඩක් කොල්ලොත් දැන් මේව ගන්නෙ පදින්න ලේසියි කියලා..![]()
ස්කුටි එකක් කෝච්චර වේගයකින් යන්න පුළුවන් ද,
මට පෙනන්න බැරි අපි පාරේ යනකොට වැඩ දාලා අයින මුළු වලින් රිංගලා අපිට පෙන්නන යන නංගි මල්ලිලා සෙට් එකක් ඉන්නවා, හැබැයි පාර clear වුනාම පව් බන් උන් අපිව අල්ලන්න පස්සෙන් එනවා
රත්තරං;19338250 said:1. හොද Japan Bike එකක් ගන්න සල්ලි නෑ - ඇයි ස්කූටර් නිකන්ද දෙන්නේ? ස්කූටර් කටුවක් ලක්ශ දෙකෙනුත් එහා
2. පල්සර් , ඩිස්කවරි අනිත් හැම Indian Bike එකකටම තියන අකමැත්ත- හේතුව??
3. ස්කූටියේ හොදට පෙට්‍රල් වැඩ කරන එක -ස්කූටි ගැන දන්න තරම හොදටෝම මදි..
4. මුලින් පොඩි ගානක් දීලා ස්කූටියක් ලීස් කරන්ඩ පුලුවන් නෙ- ඇයි ස්කූටර් විතරද ලීස් කරන්න පුලුවන් ?
තාම හිතලා නෑ. දන්න අය කියන්ඩ 230000 ට විතර හොදට පෙට්‍රොල් වැඩ කරන Japan Bike - කකුල් දෙක ඈත්කරන්න අව්ලක් නැත්නම් ඕනේ තරම් තියෙනවා.. හොද GN එකක් ගනින්කෝ ජැපෑන් ඕනේනම්
Mata nan bike uth naa scootyth na.
E unata bike ho wewa scooty ho wewa minihekta awashya wena eka upakaranayak witharai.
Ithin oya moka paawichchi karath kisi karadarayak nathuwa thamange wade karaganna puluwan eka thora ganna eka uge gamana yanawa..
Anik eka thamai thaman kollek bawa oppu karanna one nisa bike padinawa nan ethana loku prashnayak thiyenawa![]()
ඔය ජපන් බයික් වලට ගහන ටැක්ස් එක ඉන්දියන් බයික් වලට ගහන ගානටම අඩු කරන්න කියපන්කෝ.ඒ කරලා CC ලිමිට් එක වැඩි කරන්න කියපන්කෝ.ඉන්දියන් බයික් හොයාගන්න නැති වෙයි.හැමෝම ඉන්දියන් ගන්නේ ජපන් ගන්න සල්ලි නැති කමට.ජපන් ගන්න පුලුවන්නම් එකෙක්වත් ඔය ඉන්දියන් බයික් ගන්නේ නෑ

Aniwa machan... Sahathika attha
Japan bike walatath hari agent kenek hitiyanam. Lesiyen gewanna pluan wdhata leasing dei company walin. Indian bike walata dena wdha balapanko. Upahara kiyai arawa kiyai mewa kiyai