ස්කූටි හොයන කොල්ලන්ට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්දියන් බයික් ගන්නෙ සල්ලි නැති මිනිස්සු.. සාමාන්‍ය ජොබ් කරන උන්.. බොලා වගේ කෝටි ගණන් හොයන උන්ට පුළුවන් ජපන් බයික් අරන් පදින්න.. හැමෝටම බෑ.. :frown:
     
    After Dark

    Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    1.ජපන් බයික් වලට ලීස් දෙන්නේ නෑ.විශේෂයෙන් 250CC බයික් වලට.
    2.------------
    3.TVS pep,streak ඇරුනාම අනිත් ඒවා තෙල් කරන්නේ නෑ.ඩියො එක 30ක් වගේ කරන්නේ.
    4.පළවෙනි උත්තරේම තමා

    ඔන්න ඔය හේතු හින්දා ගොඩක් උන් අකමැත්තෙන් හරි අලුත් ඉන්දියන් බයික් එකකට යනවා බන්.අපේ කරුමෙද රටේ කරුමෙද මන්දා

    අපෝ ලීස් දෙනව
    සේල් එකෙන්ම කරල දෙනවා
    බයික් එකේ ගාන අනුව තමා ඩවුන් පේමන්ට් වැටෙන්නේ
    පාවිච්චි කරපු ඒවටත් සමහරු ලීසින් කරල දෙනවා
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජපන් පදින හැමෝම ඉන්දියන් පදින්න අකමැති උනාට, ඉන්දියන් පදින උන් ජපනෙක් පදින්න අකමැති නැහැ. ගොඩක් වෙලාවට තියෙන්නේ ඇති නැති පරතරය, කාලය නැතිකම, අඩු අදායම. ඕවට හරියන්න තමා ඉතින් බහුතරයකගේ අකල්පත් හැදෙන්නේ. ඒ වගේ වෙළද පොළකට එකකට ඒ වගේ භාණ්ඩ තම වැඩිපුර එන්නේ. කවද හැදෙයිද ඉතින්?​
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපෝ ලීස් දෙනව
    සේල් එකෙන්ම කරල දෙනවා
    බයික් එකේ ගාන අනුව තමා ඩවුන් පේමන්ට් වැටෙන්නේ
    පාවිච්චි කරපු ඒවටත් සමහරු ලීසින් කරල දෙනවා

    කොහේද බන් දෙන්නේ?
    මටත් කියපන් GN එකක් හරි Volty එකක් හරි ගන්න
     
    After Dark

    Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    කොහේද බන් දෙන්නේ?
    මටත් කියපන් GN එකක් හරි Volty එකක් හරි ගන්න

    මචන් මමනම් ඉන්නේ ගම්පොල
    මෙහෙ තියෙනව සේල් එකක් නුවරඑලි පාරේ
    ඕනිම ජපන් එකකට පොර ලීස් එක දාල දෙනවා

    කුරුණෑගල ගොඩක් කඩවල දැන් ලීස් දාල දෙනවා

    මේ අපේ එකෙක් දාපු එකක්
    මෙයාලත් අන්රෙජිස්ටර් ඒවට දෙනවලු :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    vahan walata tax gahanne hadapu country eke namatada?

    නෑ නෙ මචන්.CC ගාන අනුව.ජපන්නු දැන් පොඩි පොඩි බයික් ගහනවද නෑ.ඉන්දියන් ඒවා නම් 48CC ඉඳලා තියෙනවා.එන්ජින් කැපෑසිටි එක වැඩි වෙනකොට ටැක්ස් එක වැඩි වෙනවා.ඒක නොකර හිටියනම් අපිටත් ජපනෙක් ගන්න තිබුනා
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ජපන් බයික් වලට ලීසින් දෙන්නෙ නෑ කියලා උඩ කියල තිබුනා..එහෙම එකක් නෑ..ලීසින් දෙනවා..කොමර්ශල් ක්‍රෙඩිට් එකේ දෙනවා..
    ජපන් බයික් එකක් ගන්නවා කියලා හොනට් එකක් ඇස් ආර් එකක්ම ගන්න ඕන කියලා එකක් නෑනෙ..
    ඒ හින්දා තියෙන එකා ජපන් ගන්නවා නැති එකා ඉන්දියන් ගන්නවා කියන්නෙ අමු ගොන් කතාවක්..
    1.70කට විතර සුපිරි කන්ඩිශන් වෝල්ටියක් ගේන්න පුලුවන්..අලුත් ඉන්දියන් බයික් වලට වඩා ඩියුරබල්..
    එතකොට සල්ලි නැති අය වෙන්න ඇති නේ ලක්ස 4ක් දීල ඇෆ් ඉසෙඩ් අරගෙන අවුරුදු දෙකක් පැදල ලක්ස දෙකට දීල දාන්නෙ..
    බයික් එකක් ආසවට පදින්න ගන්න එකාට ඉන්දියන් හරි යන්නෙ නෑ..
    ඉන්දියන් බයික් වල වෙනම වාසි තියෙනවා..
    ඒ උනාට කේස් එක කියන්නෙ ඒව ගන්නෙ ඒ වාසි බලාපොරොත්තුවෙන් නෙමේනෙ..
    සමහරු ඇෆ් ඉසෙඩ්,,අපාචි අරන් කියනා හෙන පිකප්,ජෙට් එක වගේ,ඕන එකෙක් වරෙව් රේස් එකකට,බැලන්ස් කියලා වැඩක් නෑ කියලා..
    අන්න ඒව ඇහෙද්දි නම් වහ කන්න හිතෙනවා..

    මගේ අදහස නම් ඉන්දියන් නම් සරලව පාවිච්චි කරන්න සීටියක්,ඩිස්කවර් එකක්,පල්සර් 150ක් වගේ ගත්තට කමක් නෑ ලක්ස ගනන් දීල බැලුම් බෝල ගන්න එක අපරාදයක්..
     
    මේ කතාවට මමත් එකඟයි :)
    ඉන්දියන් එකක් හොදයි ගෙදරකට
    පොඩි පොඩි වැඩ වලට
    (සිලි මල්ලක් අරන් පාන් ගේන්න යන්න වගේ :P)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජපන් බයික් වලට ලීසින් දෙන්නෙ නෑ කියලා උඩ කියල තිබුනා..එහෙම එකක් නෑ..ලීසින් දෙනවා..කොමර්ශල් ක්‍රෙඩිට් එකේ දෙනවා..
    ජපන් බයික් එකක් ගන්නවා කියලා හොනට් එකක් ඇස් ආර් එකක්ම ගන්න ඕන කියලා එකක් නෑනෙ..
    ඒ හින්දා තියෙන එකා ජපන් ගන්නවා නැති එකා ඉන්දියන් ගන්නවා කියන්නෙ අමු ගොන් කතාවක්..
    1.70කට විතර සුපිරි කන්ඩිශන් වෝල්ටියක් ගේන්න පුලුවන්..අලුත් ඉන්දියන් බයික් වලට වඩා ඩියුරබල්..
    එතකොට සල්ලි නැති අය වෙන්න ඇති නේ ලක්ස 4ක් දීල ඇෆ් ඉසෙඩ් අරගෙන අවුරුදු දෙකක් පැදල ලක්ස දෙකට දීල දාන්නෙ..
    බයික් එකක් ආසවට පදින්න ගන්න එකාට ඉන්දියන් හරි යන්නෙ නෑ..
    ඉන්දියන් බයික් වල වෙනම වාසි තියෙනවා..
    ඒ උනාට කේස් එක කියන්නෙ ඒව ගන්නෙ ඒ වාසි බලාපොරොත්තුවෙන් නෙමේනෙ..
    සමහරු ඇෆ් ඉසෙඩ්,,අපාචි අරන් කියනා හෙන පිකප්,ජෙට් එක වගේ,ඕන එකෙක් වරෙව් රේස් එකකට,බැලන්ස් කියලා වැඩක් නෑ කියලා..
    අන්න ඒව ඇහෙද්දි නම් වහ කන්න හිතෙනවා..

    මගේ අදහස නම් ඉන්දියන් නම් සරලව පාවිච්චි කරන්න සීටියක්,ඩිස්කවර් එකක්,පල්සර් 150ක් වගේ ගත්තට කමක් නෑ ලක්ස ගනන් දීල බැලුම් බෝල ගන්න එක අපරාදයක්..

    මම කොමර්ශල් ක්‍රෙඩිට් එකෙන් ඇහුවා.උන් ජපන් ඒවට දෙන්නේ නෑ කිවුවා.අවුරුද්දකට විතර කලින් තමා ඇහුවේ.

    බැලුම් බෝල නම් බන් ඒවට ලීසින් දෙනවනේ.ගෙවාගෙන යන්න විතරයි තියෙන්නේ.අවුරුදු දෙකයි.බයික් ඒක ඉවරයි.ඊට පස්සේ අඩුවට දෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් මමනම් ඉන්නේ ගම්පොල
    මෙහෙ තියෙනව සේල් එකක් නුවරඑලි පාරේ
    ඕනිම ජපන් එකකට පොර ලීස් එක දාල දෙනවා

    කුරුණෑගල ගොඩක් කඩවල දැන් ලීස් දාල දෙනවා

    මේ අපේ එකෙක් දාපු එකක්
    මෙයාලත් අන්රෙජිස්ටර් ඒවට දෙනවලු :)

    උඹ ඔය කියන්නේ ගොඩ ලීසින් ගැනද මචන්?
    ඒවා ශුවර්ද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රත්තරං;19339464 said:
    කොල්ලෙක්ට ජොකෙක් ගන්න කඩේකට ගිහාම ජොකාට වඩා ජංගියක් අරන් අදින්න ආසාවක් ඇති වෙනවනම් එතනත් අව්ලක් තියෙනවා:lol::lol::lol:

    ඒක ඉතින් එක එකාගේ අවශ්‍යතාවය සහ උවමනාවනේ. ඉතින් එක එකාගේ පුද්ගලික අසාවල් සහ අවශ්‍යතා හොය හොය ඉන්නවට වඩා ඒ කාලය කඩේට ගිහිල්ල තමන්ට හොඳ ජොකෙක් තෝරන්න වෙන් කරන එක හොඳයි කියලයි මට හිතෙන්නේ :)
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මම කොමර්ශල් ක්‍රෙඩිට් එකෙන් ඇහුවා.උන් ජපන් ඒවට දෙන්නේ නෑ කිවුවා.අවුරුද්දකට විතර කලින් තමා ඇහුවේ.

    බැලුම් බෝල නම් බන් ඒවට ලීසින් දෙනවනේ.ගෙවාගෙන යන්න විතරයි තියෙන්නේ.අවුරුදු දෙකයි.බයික් ඒක ඉවරයි.ඊට පස්සේ අඩුවට දෙනවා.

    කොමර්ශල් එකේ දෙනවා බන්..බුදු සුවර්.ආයෙ අහල බලපන්.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මේ මචන්ලා මේ කොටු පිරේන්න අනික් උන් රෙප් දෙන්න ඕනද?නැත්තම් අම්බානෙට පොස්ට් දාන්න ඕනද? කැත බලපන්කො නිකන් හෙලුවෙන් වගේ.. නිකමට දීල බලපල්ලකො පිරෙනවද කියලා..
    :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ මචන්ලා මේ කොටු පිරේන්න අනික් උන් රෙප් දෙන්න ඕනද?නැත්තම් අම්බානෙට පොස්ට් දාන්න ඕනද? කැත බලපන්කො නිකන් හෙලුවෙන් වගේ.. නිකමට දීල බලපල්ලකො පිරෙනවද කියලා..
    :lol::lol::lol:

    පෝස්ට් දාපන්.එතකොට හරියයි.අවතාරයකුත් දා ගනින්.මේ වගේ එකක් හොඳද
    ax-1-led-modification.jpg
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,677
    2,533
    113
    නිධානයක් උඩ
    ඔය ස්කුටි ගන්නේ නැතුව තැපැල් 90ක් හරි super cub එකක් හරි ගනින්කෝ.. මිල ගණනුත් එක සමානයි. තෙලුත් සුපිරියට වැඩ කරනවා, අවුරුදු ගානක් පද්දහැකි (අවුරුදු 20-25ක්) ඕනේ බරක් දාලා අදින්නත් පුළුවන්.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    skutiye watina kama danne padina un ban...

    mata Pulser 150, Honda CM125 and pleasure ekak tiyenawa.... wassa data itin skituya, kade yanneth eke......, dura gaman yanda 150 eka...honda eka nam mama padinne na. honda eke parts nam ganam.