ස්කූටි හොයන කොල්ලන්ට

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    හොනට් පදින එක මොකක්ද බන්...
    උඹල වේයන්ගොඩ පැත්තෙ ඉන්නවනම් දැකල BAJA 250 පදින අක්ක කෙනෙක් ඉන්නව..:no::no:
    අපි ඉන්දියන් බයික් එකෙන් යනකොට ඒ අක්ක සද්දෙ දාගෙන අපිවත් පාස් කරගෙන යනව බොලව්:P:P:P

    SF මංගල කියන වැලි බිස්නස් කරන එකාගේ නංගි ගැන නේ උබ කියන්නේ:P
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    shed ekata giya welawe pulser ekakata petrol gahagaha hitiya mn itin scooty (DIO) eken bahala seet eka arala 500ka ganna kiwwa. arake jacket eka dala hitapu eka helmat eke cover eka arala aruta salli dunna mn nikamata baluwa itin pulser eka diha .... marama sudu keellak affa kohe hari dura gamanak ynawa.. pain enda hituna sirawatama
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;19335221 said:
    ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...:sorry::sorry::lol::lol:




    දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා:lol::lol::lol::lol::lol::lol:

    නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා:lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
     
    Nov 24, 2015
    167
    7
    0
    මමත් ආසයි TW එකක් හරි Hornet එකක් හරි පදින්න. ඒත් හේතු ටිකක් නිසා ස්කූටර් එකක් තමා ගන්ඩ වෙන්නේ.
    1. හොද Japan Bike එකක් ගන්න සල්ලි නෑ
    2. පල්සර් , ඩිස්කවරි අනිත් හැම Indian Bike එකකටම තියන අකමැත්ත
    3. ස්කූටියේ හොදට පෙට්‍රල් වැඩ කරන එක
    4. මුලින් පොඩි ගානක් දීලා ස්කූටියක් ලීස් කරන්ඩ පුලුවන් නෙ

    තාම හිතලා නෑ. දන්න අය කියන්ඩ 230000 ට විතර හොදට පෙට්‍රොල් වැඩ කරන Japan Bike
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් ආසයි TW එකක් හරි Hornet එකක් හරි පදින්න. ඒත් හේතු ටිකක් නිසා ස්කූටර් එකක් තමා ගන්ඩ වෙන්නේ.
    1. හොද Japan Bike එකක් ගන්න සල්ලි නෑ
    2. පල්සර් , ඩිස්කවරි අනිත් හැම Indian Bike එකකටම තියන අකමැත්ත
    3. ස්කූටියේ හොදට පෙට්‍රල් වැඩ කරන එක
    4. මුලින් පොඩි ගානක් දීලා ස්කූටියක් ලීස් කරන්ඩ පුලුවන් නෙ

    තාම හිතලා නෑ. දන්න අය කියන්ඩ 230000 ට විතර හොදට පෙට්‍රොල් වැඩ කරන Japan Bike
    1. හොද Japan Bike එකක් ගන්න සල්ලි නෑ - ඇයි ස්කූටර් නිකන්ද දෙන්නේ? ස්කූටර් කටුවක් ලක්ශ දෙකෙනුත් එහා
    2. පල්සර් , ඩිස්කවරි අනිත් හැම Indian Bike එකකටම තියන අකමැත්ත- හේතුව??
    3. ස්කූටියේ හොදට පෙට්‍රල් වැඩ කරන එක - :no::no:ස්කූටි ගැන දන්න තරම හොදටෝම මදි..
    4. මුලින් පොඩි ගානක් දීලා ස්කූටියක් ලීස් කරන්ඩ පුලුවන් නෙ- ඇයි ස්කූටර් විතරද ලීස් කරන්න පුලුවන් ?

    තාම හිතලා නෑ. දන්න අය කියන්ඩ 230000 ට විතර හොදට පෙට්‍රොල් වැඩ කරන Japan Bike - කකුල් දෙක ඈත්කරන්න අව්ලක් නැත්නම් ඕනේ තරම් තියෙනවා.. හොද GN එකක් ගනින්කෝ ජැපෑන් ඕනේනම්
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ගන්නවනම් ඉතින් මෙවා තමයි ස්කුටර්
    piaggio-beverly-tourer-250-5.jpg

    2014-Yamaha-T-MAX-ABS-EU-Competition-White-Studio-001.jpg
    :P:P
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mama gawa thiyenawa AX-1 ekak,,Discover ekak,,Dio ekak :baffled::baffled:

    Hodatama bipu welawatai,amma kade ariddiy dio eke patta watinakamak thiyenawa..

    Dura yanna,thel gahanna salli nathi welawata discover eka..

    athal ekata padinna,,kello balanna yanna,,kollo ekka raum gahanna AX eka.
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඹලා දන්නෑනේ බං දැන් තියෙන ටැපික් එකට ස්කූටිය තමයි මරැ.. ජියර් දාන්න ඕන්නැති නිසා ලේසියි පහසුයි
     

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    අඩේ මගේ කෙල්ල මේක පදින්න දන්නවා, ඒකිට මම trail එකක් අරන් දෙන්න ඉන්නේ.
    උස 5.6 යි
    palayan doo yanna sirawatama ara esoft eke inna 40kg kella oka padinawa kiyalada dan umba kiyanne
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උඹලා දන්නෑනේ බං දැන් තියෙන ටැපික් එකට ස්කූටිය තමයි මරැ.. ජියර් දාන්න ඕන්නැති නිසා ලේසියි පහසුයි

    Gear walai Traffic walai sambandayak nane bn..

    CBR wagenam tikak amarui..
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    පදින එකෙක් කියන්නේ, එහෙම එකක් නෑ. බයික් එක පුස් පැටියෙක් වගේ.

    CBR ekada pus patiyek wage qwe? mata nam bike eke size eka huru nathi nisa tikak amarui ehen mehen obanna.. :baffled:

    AX1,XR nam nothing. :P:P:P
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    CBR ekada pus patiyek wage qwe? mata nam bike eke size eka huru nathi nisa tikak amarui ehen mehen obanna.. :baffled:

    AX1,XR nam nothing. :P:P:P

    ඔව් ඉතින් ඒ වගේ රිංගන්න බෑ තමයි. ඒත් අස්සෙන් දාන්න වෙනවා පාරවල් හිරවෙච්ච වෙලාවට.
    බයික් එක පට්ට balance, brake හොඳ නිසා control කරගන්න පුළුවන් ගානට.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,639
    113
    Auckland
    ඔව් ඉතින් ඒ වගේ රිංගන්න බෑ තමයි. ඒත් අස්සෙන් දාන්න වෙනවා පාරවල් හිරවෙච්ච වෙලාවට.
    බයික් එක පට්ට balance, brake හොඳ නිසා control කරගන්න පුළුවන් ගානට.

    මම නම් ඇස් ආර් එකේ යනකොට ට්‍රැෆික් ගානක්වත් නෑ
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඔව් ඉතින් ඒ වගේ රිංගන්න බෑ තමයි. ඒත් අස්සෙන් දාන්න වෙනවා පාරවල් හිරවෙච්ච වෙලාවට.
    බයික් එක පට්ට balance, brake හොඳ නිසා control කරගන්න පුළුවන් ගානට.

    Mokadda thiyenne Gullarm ekakda?

    Math asai bn gullarm ekak bassanna..thama gullarm ekak maintain karanna tharam arthikayak na.. :rofl: