ස්කූටි හොයන කොල්ලන්ට

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මගේ ඉස්සර හොනට්ටුව තිබ්බ කාලේ ඒක අල්ලපු ගෙදර එකාට දීලා උගේ ස්කූටිය මාත් ඉල්ලන් යනවා බන් ! ගෙදරට ගෑස් ගේන්න..!
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. ගෑනුන්ට ලොකු bike පදින්ද බෑනේ ඔය කොච්චර කිවත්. පෙද්දත් මිනිස්සු බලනවනේ. නිකන් තොරණක් වෙනද ඕන නෑනේ.
    එක නිසා ගෙදර ගෑනිටයි මිනිහටයි පොඩි එකාට කඩේ යන්ඩයි ඔක්කොටම scooter එකක් ගන්න අයත් ඉන්නවා. දෙක තුඅක් ගන්ඩ සල්ලි නැටි අය
    කොල්ලෙක්ට විතරක් පදින්ද නම් ඕව ගන්න එක අපරාදේ. හදිස්සියට දුර ගමනක් යන්ඩ බෑ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    රත්තරං;19335878 said:
    සල්ලි පැත්තෙන් බැලුවොත්

    1.ස්කූටරයක් ගන්න ලක්ශ දෙකහමාරක් විතර යනවා
    2.ඔය අටමගල මාස 6ක් යද්දි තෙල් කරන්නෙත් නෑ
    3.ඉක්මනට ඇන්ජිම ඉවරයක් වෙනවා.
    4.යන්තම් පෙරලුනොත් බර ගානක් යනවා හදන්න

    දැන් පොඩ්ඩක් මට කියපන්කෝ උබ ඔය කියන "සල්ලි" ප්‍රශ්නේ මොකක්ද කියලා? ස්කූටරේ තියෙන විශේශ ලාභේ මොකක්ද කියලා?

    http://www.elakiri.com/forum/showthread.php?t=1711936

    Scooter ekakata yanna price ekama nemei hethuwa,Anika ban oke issaraha badu muttuwak wunath thyagena yanna puluwan,Godakma hethuwa eka,mokada mata oya computers,Monitors wage ewa eheta meheta giniyanna wenawa,ethakota oya wage ekak gattama mage A weda walatath pahasui,baduwak muttuwak ehata mehata giniyanna puluwan karadarayak nathuwa.Ekai man kiwwe eka ekage awashyathawe anuwa wenas wenawa kiyala
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එල...:):)

    ලෝන්ග් කැරියර් එකක් එක්ක බෙන්ලියක් ගත්තොත් මොකෝ... ගල් ලෝඩ් එකක් උනත් ඇද්දැහැකි

    බයික් එකත් මාර සැප පහසුයි

    ඔය ඉන්දියන් ස්කූටර් පවතින්නේ නෑ. ලෙඩ ගොඩවල්.. බෙන්ලියක් වගේ ගත්තොත් අව්රුදු 25-30ක් උනත් පදින්න පුලුවන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,282
    4,410
    113
    ඇයි එන්නද

    menna mage kella padina eka

    8700142B3011062100100.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    රත්තරං;19336312 said:
    එල...:):)

    ලෝන්ග් කැරියර් එකක් එක්ක බෙන්ලියක් ගත්තොත් මොකෝ... ගල් ලෝඩ් එකක් උනත් ඇද්දැහැකි

    බයික් එකත් මාර සැප පහසුයි

    ඔය ඉන්දියන් ස්කූටර් පවතින්නේ නෑ. ලෙඩ ගොඩවල්.. බෙන්ලියක් වගේ ගත්තොත් අව්රුදු 25-30ක් උනත් පදින්න පුලුවන්
    :)dan benly anawada ban...production iwarai neda?parakawath dekala nee..
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඇඬෙනවා බොලව්...
    කවුරු උනත් ඒ දැරිවිට මගේ හද පිරි රෙස්පෙක්ට් එක මෙව්වා කරනවා :):):)

    මම ලඟදී තව යාළුවො වගයක් එක්ක මරදන්කඩවලින් ටිකක් ඇතුලට වෙන්න ගමකට ගියා
    පාරත් කාපට්, වාහනත් නැති නිසා කාර් එකේ ටිකක් ස්පීඩ් ගියේ...
    මෙන්න බොලේ ඉස්සරහට එනවා නන්ගියෙක් :rofl:
    පල්සර් 135ක :eek:
    හෙල්මටුත් නෑ... එක අතකින් කොණ්ඩෙත් හද හදා ආවේ
    පාර කාපට් වුනාට පටු එකක් :oo:
    මම ඇල්ලුවා පාරේ අයිනටම පුලුවන් තරම්
    මේ කෙල්ල පොඩ්ඩක්වත් බයවුනේ වත් නෑ
    හෝන් එකකුත් ගහගෙන ලස්සට ගියා බන්z
    අනිත් උන් ටිකත් ෆුල් හොල්මන්
    මොකද ඒ උනේ කියලා හිතාගන්න බැරුව
    විනාඩියක් විතර හිටියා එහෙමම :dull:

    මටත් පල්සර් 135ක් තියනවා
    ඒ වෙලාවෙ මට හිතුනා ඒක දෙන්න ළමයෙකුට :P

    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,102
    34,651
    113
    රත්තරං;19335221 said:
    ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...:sorry::sorry::lol::lol:

    දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා:lol::lol::lol::lol::lol::lol:

    නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා:lol::lol::lol::lol::lol::lol::lol:

    කෝ හෙල්මට්. මේ යන විදියට වැටුනානම් එහෙම ආත්මේ තමයි මාරුවෙන්නේ.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    පට්ට
    අපේ ගෙවල් පැත්තෙ අක්ක කෙනෙක් CD 125 එකක් පදිනවා
    ළමයි දෙන්නා ස්කූල් අරන් යන්නේ එකෙන්,අයියා ආමි එකෙ
    තව discover 150 පදින වැඩට යන කෙල්ලක් ඉන්නවා
    මේ ලඟදි විජේරාමෙදි දැක්කා මහජන බැංකුවෙන එළියට ආපු වයසක ගෑණු කෙනෙක් සාරික ගහන් ඇවිත් CT 100 එකක නැග්ගා සාරියත් පොඩ්ඩක් උස්සගෙන

    හොනට් පදින එක මොකක්ද බන්...
    උඹල වේයන්ගොඩ පැත්තෙ ඉන්නවනම් දැකල BAJA 250 පදින අක්ක කෙනෙක් ඉන්නව..:no::no:
    අපි ඉන්දියන් බයික් එකෙන් යනකොට ඒ අක්ක සද්දෙ දාගෙන අපිවත් පාස් කරගෙන යනව බොලව්:P:P:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෙල්ලෝ බයික් පදිනවා ආනමඩුවේ එතකොට බිංගිරිය පැත්ත ගොඩක් ගැනුන්ගේ මිනිස්සු මැරිලා යුද්දෙන් ct 100 බොක්සර් පදිනවා ඒ පැත්තේ ගොඩක් අනික් පැත්ත තමයි පදවිය පොළොන්නරුවේ අනුරාදපුර ගම් අතුලෙ ක්ලච් බයික් පදිනවා ගැනු :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,282
    4,410
    113
    ඇයි එන්නද
    හොනට් පදින එක මොකක්ද බන්...
    උඹල වේයන්ගොඩ පැත්තෙ ඉන්නවනම් දැකල BAJA 250 පදින අක්ක කෙනෙක් ඉන්නව..:no::no:
    අපි ඉන්දියන් බයික් එකෙන් යනකොට ඒ අක්ක සද්දෙ දාගෙන අපිවත් පාස් කරගෙන යනව බොලව්:P:P:P

    ඇඩෙනවා බන්

    සොහොන;19336796 said:
    කෙල්ලෝ බයික් පදිනවා ආනමඩුවේ එතකොට බිංගිරිය පැත්ත ගොඩක් ගැනුන්ගේ මිනිස්සු මැරිලා යුද්දෙන් ct 100 බොක්සර් පදිනවා ඒ පැත්තේ ගොඩක් අනික් පැත්ත තමයි පදවිය පොළොන්නරුවේ අනුරාදපුර ගම් අතුලෙ ක්ලච් බයික් පදිනවා ගැනු :)

    ඔව් මචන් අපේ ගමේ නම් පදින්නේ තැපැල්90
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    අඩේ .....
    කවුරු උනත් ඒ කෙලීට මගේ හද පිරි එක මෙව්වා කරනවා...

    පට්ට.......

    අනුරාධපුරේ ඇතුලට වෙන්න දැක්කා එක සැරයක්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19335221 said:
    ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...:sorry::sorry::lol::lol:

    දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා:lol::lol::lol::lol::lol::lol:

    නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා:lol::lol::lol::lol::lol::lol::lol:

    :shocked: හෆොයි........!! :lol::lol::lol::lol: