මගේ ඉස්සර හොනට්ටුව තිබ්බ කාලේ ඒක අල්ලපු ගෙදර එකාට දීලා උගේ ස්කූටිය මාත් ඉල්ලන් යනවා බන් ! ගෙදරට ගෑස් ගේන්න..!
රත්තරං;19335878 said:සල්ලි පැත්තෙන් බැලුවොත්
1.ස්කූටරයක් ගන්න ලක්ශ දෙකහමාරක් විතර යනවා
2.ඔය අටමගල මාස 6ක් යද්දි තෙල් කරන්නෙත් නෑ
3.ඉක්මනට ඇන්ජිම ඉවරයක් වෙනවා.
4.යන්තම් පෙරලුනොත් බර ගානක් යනවා හදන්න
දැන් පොඩ්ඩක් මට කියපන්කෝ උබ ඔය කියන "සල්ලි" ප්‍රශ්නේ මොකක්ද කියලා? ස්කූටරේ තියෙන විශේශ ලාභේ මොකක්ද කියලා?
එල...http://www.elakiri.com/forum/showthread.php?t=1711936
Scooter ekakata yanna price ekama nemei hethuwa,Anika ban oke issaraha badu muttuwak wunath thyagena yanna puluwan,Godakma hethuwa eka,mokada mata oya computers,Monitors wage ewa eheta meheta giniyanna wenawa,ethakota oya wage ekak gattama mage A weda walatath pahasui,baduwak muttuwak ehata mehata giniyanna puluwan karadarayak nathuwa.Ekai man kiwwe eka ekage awashyathawe anuwa wenas wenawa kiyala

http://www.elakiri.com/forum/showthread.php?t=1711936
Scooter ekakata yanna price ekama nemei hethuwa,Anika ban oke issaraha badu muttuwak wunath thyagena yanna puluwan,Godakma hethuwa eka,mokada mata oya computers,Monitors wage ewa eheta meheta giniyanna wenawa,ethakota oya wage ekak gattama mage A weda walatath pahasui,baduwak muttuwak ehata mehata giniyanna puluwan karadarayak nathuwa.Ekai man kiwwe eka ekage awashyathawe anuwa wenas wenawa kiyala
රත්තරං;19336312 said:එල...
ලෝන්ග් කැරියර් එකක් එක්ක බෙන්ලියක් ගත්තොත් මොකෝ... ගල් ලෝඩ් එකක් උනත් ඇද්දැහැකි
බයික් එකත් මාර සැප පහසුයි
ඔය ඉන්දියන් ස්කූටර් පවතින්නේ නෑ. ලෙඩ ගොඩවල්.. බෙන්ලියක් වගේ ගත්තොත් අව්රුදු 25-30ක් උනත් පදින්න පුලුවන්
dan benly anawada ban...production iwarai neda?parakawath dekala nee..dan benly anawada ban...production iwarai neda?parakawath dekala nee..

paarenam oona tharam yanawa machan.recondition gennanawane 
recondition gennanawada thawama....3.50 penala athi neda gananapaarenam oona tharam yanawa machan.recondition gennanawane
![]()

රත්තරං;19335221 said:ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...
දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා![]()
නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා
පට්ට
අපේ ගෙවල් පැත්තෙ අක්ක කෙනෙක් CD 125 එකක් පදිනවා
ළමයි දෙන්නා ස්කූල් අරන් යන්නේ එකෙන්,අයියා ආමි එකෙ
තව discover 150 පදින වැඩට යන කෙල්ලක් ඉන්නවා
මේ ලඟදි විජේරාමෙදි දැක්කා මහජන බැංකුවෙන එළියට ආපු වයසක ගෑණු කෙනෙක් සාරික ගහන් ඇවිත් CT 100 එකක නැග්ගා සාරියත් පොඩ්ඩක් උස්සගෙන

හොනට් පදින එක මොකක්ද බන්...
උඹල වේයන්ගොඩ පැත්තෙ ඉන්නවනම් දැකල BAJA 250 පදින අක්ක කෙනෙක් ඉන්නව..
අපි ඉන්දියන් බයික් එකෙන් යනකොට ඒ අක්ක සද්දෙ දාගෙන අපිවත් පාස් කරගෙන යනව බොලව්![]()
සොහොන;19336796 said:කෙල්ලෝ බයික් පදිනවා ආනමඩුවේ එතකොට බිංගිරිය පැත්ත ගොඩක් ගැනුන්ගේ මිනිස්සු මැරිලා යුද්දෙන් ct 100 බොක්සර් පදිනවා ඒ පැත්තේ ගොඩක් අනික් පැත්ත තමයි පදවිය පොළොන්නරුවේ අනුරාදපුර ගම් අතුලෙ ක්ලච් බයික් පදිනවා ගැනු![]()
රත්තරං;19335221 said:ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...
දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා:lol:![]()
නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා
හෆොයි........!! 