ස්කූටි හොයන කොල්ලන්ට

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපානේ අයින් කරන වාහන වල ලොකුව කියන එකද පිරිමිකම?

    මිනිස්සු වාහනයක් ගන්නේ තමන්ගේ අවශ්‍යතාවයට, අතේ තියන මුදලට ගැලපෙන්න, රෙපෙයාර් අඩු, තෙල් වැඩකරන විදියට. යකෝ මුන් නාකි ගෑනියෙක් උනත් බැඳගනීවි ජපං කිව්වොත් (පාවිච්චි කොරල තිබ්බත් කමක් නෑනේ)

    ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවෙ ටැක්ස් වැඩි එක. ටැක්ස් අඩුනම් හැමෝම ජපන් ගනීවි. ඒත් පාවිච්චි කරන වාහනෙන් මිනිස්සුන්ගේ පිරිමිකම, මනින එක තමන්ගේ මානසිකත්වය හොඳින් පෙන්නනවා.

    :cool::cool::cool: true story.lankawe bike hadanneth nee habai japanata kade gihin indiyawata baninawa :lol::lol: onna ookai thathwe :(
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජපානේ අයින් කරන වාහන වල ලොකුව කියන එකද පිරිමිකම?

    මිනිස්සු වාහනයක් ගන්නේ තමන්ගේ අවශ්‍යතාවයට, අතේ තියන මුදලට ගැලපෙන්න, රෙපෙයාර් අඩු, තෙල් වැඩකරන විදියට. යකෝ මුන් නාකි ගෑනියෙක් උනත් බැඳගනීවි ජපං කිව්වොත් (පාවිච්චි කොරල තිබ්බත් කමක් නෑනේ)

    ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවෙ ටැක්ස් වැඩි එක. ටැක්ස් අඩුනම් හැමෝම ජපන් ගනීවි. ඒත් පාවිච්චි කරන වාහනෙන් මිනිස්සුන්ගේ පිරිමිකම, මනින එක තමන්ගේ මානසිකත්වය හොඳින් පෙන්නනවා.

    :lol::lol:
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    hjj.JPG

    Ado Japan wagede malli Mewwaaa :shocked::shocked::shocked: :cool::cool::cool::cool:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,093
    34,636
    113
    අනේ පකෝ තමන්ගේ වැඩේ වෙනවනම් පුස් බයික් එකෙන් ගියත් මොකද ?
    පයිය පෙන්නන් ඕනේ නම් ඇදුම් නැතුව පලයන්
    තෝ වගේ පොර කියලා හිතන් ඉන්න උන් තමයි ලංකාවේ වැඩි

    මහා වංශය
    මම පොර

    සිරා කතාව උඹේ කටේ මසුරං දාන්න ඕනේ. අපේ රටේ බයියන්ගේ කොදෙව් මානසිකත්වය තමයි මේකට හේතුව
     
    • Like
    Reactions: pc kush

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය ස්කුටි ගන්නේ නැතුව තැපැල් 90ක් හරි super cub එකක් හරි ගනින්කෝ.. මිල ගණනුත් එක සමානයි. තෙලුත් සුපිරියට වැඩ කරනවා, අවුරුදු ගානක් පද්දහැකි (අවුරුදු 20-25ක්) ඕනේ බරක් දාලා අදින්නත් පුළුවන්.

    :yes::yes: thapal 90 :love::love:
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    දැන් පොඩ්ඩක් මට කියපන්කෝ උබ ඔය කියන "සල්ලි" ප්‍රශ්නේ මොකක්ද කියලා? ස්කූටරේ තියෙන විශේශ ලාභේ මොකක්ද කියලා?[/SIZE][/B][/QUOTE]

    පොඩියට ශොපින් පාරක් දාන්න ස්කූටිය තමයි හරියන්නෙ. ස්කූටිය මල්ටි පර්පස් නිසයි අපි නම් පදින්නෙ. හදිසියට ගෑස් සිලින්ඩරයක් උනත් ඉස්සරහ තියන් එන්න පුලුවන් :yes::yes::yes:
     
    • Like
    Reactions: pc kush

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    I use a scooter. I have balls and I can drive a clutch bike as well. So why did I buy a scooter?
    First of all, it's multipurpose. Its much easier to carry things around given the luggage space and hanger space in front of the legs. I have carried gas cylinders there without any issue.
    It's easier in traffic. I'm not suggesting that you cant drive manuals in traffic but anyone who drives knows its convenient to use an auto drive. Also the smaller size gives extra maneuverability, which helps in slithering through traffic, which albeit illegal, is an integral part of the biking reality in Sri lanka.
    A scooter is more family friendly, and even your mum can take it out for a ride. of course this doesn't apply if you have a couple of cars with someone to take you around all the time, but that is not the ground reality for a majority of Sri Lankans, including me.

    People use vehicles for their needs within their financial reach. In doing so, they may have to compromise on certain aspects such as build quality, safety and comfort. But it's not choice, they just don't have an option. Personally, if I could afford my family at least an Alto, I wouldnt even think of buying a scooter.
    But judging people's manhood (or womanhood) for their personal preferences (and more realistically fate) is a more a judgement of the people who do so than those who ride scooters.
     
    bath kana mee haraka

    Junior member
  • Oct 29, 2016
    96
    16
    8
    මේක දාපු එකානං සුපිරිම ගොනෙක්

    මෙහෙමයි ජපන්, යුරෝපියන් බයික් තමයි සුපිරිම. අාය එ්කෙ කතා දෙකක් නෑ.
    එ්ත් ලංකාවෙ මේවට ගහන ටැක්ස් වැඩියි.අනික හරි එ්ජන්ට් කෙනෙක් නෑ මේව ගෙන්නල විකුනන්න.
    ඔරිජිනල් ස්පෙයා පාට්ස් ගන්න, හරියට සර්විස් කරගන්න ක්‍රමයක් නෑ.
    රෙජිස්ට්‍රේෂන් දෙන්නෙ නෑ.ගෙනත් පදින්න වෙන්නෙ පොලිස් මාමිල අල්ලයි කියල බයේ.මේ ප්‍රස්න නැත්තං හැම එකෙක්ම ඔව ගනියි.
    ඉතින් එහෙම නැති නිසා ගොඩක් උන් ගන්නෙ ඉන්දියන් බයික් එකක්, ස්කූටරයක් තමයි.වෙන මොනව කරන්නද අපේ කරුමෙ තමයි.
    අනික මොකා උනත් ස්කූටියක් පැද්ද කියලවත් ඩුකාටියක් පැද්ද කියලවත් පොන්නයෙක්වත් පිරිමියෙක්වත් වෙන්නෙ නෑ.
    එහෙනම් පිරටර ස්කූටර් පදින උනුත් පොන්නයෝ වෙන්න එපැයි.
    වැදගත්ම දේ තමයි තමන්ගෙ රටේ තමන්ට උවමනා විදිහට බයික් එකක් හදාගන්න බැරිනම් ඔය මොන බයික් එක පැද්දත් වැඩක් වෙන්නෙ නෑ.ඉන්දියාවෙ උන්ට කොහොම හරි කොලිටි අඩු උනත් බයික් හදාගන්න පුලුවන්නේ.අපිට එහෙමවත් බෑනෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා හා මන් ගාවත් ස්කුටි 1 තියනවා බන්. හදිසි පොඩි පොඩි වැඩ වලට කියාපු බඩුව. ඉස්සරහ ඉඩ තියන තැන පොඩි වෙල්ඩින්ග් ප්ලාන්ට් එකක් හරි තියන් යන්න පුය්ළුවන්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    වැදගත්ම දේ තමයි තමන්ගෙ රටේ තමන්ට උවමනා විදිහට බයික් එකක් හදාගන්න බැරිනම් ඔය මොන බයික් එක පැද්දත් වැඩක් වෙන්නෙ නෑ.ඉන්දියාවෙ උන්ට කොහොම හරි කොලිටි අඩු උනත් බයික් හදාගන්න පුලුවන්නේ.අපිට එහෙමවත් බෑනෙ.
    :yes::yes:
    ඕක මමත් කියල තියනවා බන්. අපේ උන්ට මොනවා නැතත් පම්පෝරි ගහන්න පුලුවන්. කාට හරි හිනා වෙන්න පුලුවන්.
    ඔච්චර තමා ඉතින්.
    උන් කියන ඒව ගත්තොත් පොරවල්...
    නැත්නම් පො#නයෝ...:rofl:
    ගන්න එකාගේ අවශ්‍යතාවය වැදගත් නෑ...:dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1751848&page=9

    මමත් ඉන්දියන් වාහන වලට වැඩි කැමැත්තක් නෑ...ඒත් මේකේ ඉන්න සමහර ජපන් එක්ස්පර්ට් උන් දෙන ලොරි ටෝක් දැක්කම පුදුම හිතෙනවා... මුන්ට ජපනටත් කියල දෙන්න තරම් දැනුමක් තියනවා ජපන් වාහනයක් ගන්නේ කොහොමද කියලා...:eek:

    ජපනා වාහන හදලා මුලු ලෝකෙටම විකුනණවා..
    ඉන්දියන් කාරයා වාහන හදලා ලන්කාවට විකුනණවා...
    අපි ජපනගෙ වාහන වලට මුවා වෙලා ඉන්දියන් එවුන්ටයි අපේම එවුන්ටයි බනිනවා...
    අවුලක් නෑ ඉතින්... අපි ඒක හරි කරනවනේ...
    :rolleyes::P

    මම මේ කල්පනා කලේ... මෙතන ඉන්න ජපන් වෙහිකල් එක්ස්පර්ට්ල වගේ ජපන්නුත් වාහන හදන්නෙ නැතුව යුරෝප් වාහන ගැන පම්පෝරි ගගහ හිටියනම් අනේ අපිටත් ඉතින් ඉන්දියන්, කොරියන්, චයිනීස් වාහන වල පිහිට තමා නේද?

    හොඳ වෙලාවට ජපනා වාහන හැදුවේ... ඒක නිසා දැන් අපිට පම්පෝරි ගහන්න පුලුවන්නේ හරියට අපි හැදුව වගේ....:cool:
    මෝටර් සයිකලයක් හදාගන්න බැරි උනත් ඉන්දියන් කාරයා හදන 4X4 එකේ ඇද කියන්න පුලුවන්නේ...මොකද අපිට ජපන් 4X4 තියනවනේ නිකන් හරියට අපි හැදුව වගේ...;)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,093
    34,636
    113
    I use a scooter. I have balls and I can drive a clutch bike as well. So why did I buy a scooter?
    First of all, it's multipurpose. Its much easier to carry things around given the luggage space and hanger space in front of the legs. I have carried gas cylinders there without any issue.
    It's easier in traffic. I'm not suggesting that you cant drive manuals in traffic but anyone who drives knows its convenient to use an auto drive. Also the smaller size gives extra maneuverability, which helps in slithering through traffic, which albeit illegal, is an integral part of the biking reality in Sri lanka.
    A scooter is more family friendly, and even your mum can take it out for a ride. of course this doesn't apply if you have a couple of cars with someone to take you around all the time, but that is not the ground reality for a majority of Sri Lankans, including me.

    People use vehicles for their needs within their financial reach. In doing so, they may have to compromise on certain aspects such as build quality, safety and comfort. But it's not choice, they just don't have an option. Personally, if I could afford my family at least an Alto, I wouldnt even think of buying a scooter.
    But judging people's manhood (or womanhood) for their personal preferences (and more realistically fate) is a more a judgement of the people who do so than those who ride scooters.

    Great comment sir.

    මේකේ සමහර උන්ගේ මානසිකත්ව තේරුම් ගැනීමට Sigmund Freud ටත් බැරිවෙයි.
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    යකුනේ. මම Honda PCX ගන්න බැලුවේ. උබලා කියන විදියට මට එක ගන්න හිතෙන් නෑ නේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පාවිච්චි කරපු ඉන්දියන් බයික් ගන්න තියෙන්නේ කොහොද කොළඹ අවට
    එක කඩයක් නෙමෙයි. පංචිකාවත්ත වගේ කඩ පේලියක් වගේ තියෙන ඒවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පාවිච්චි කරපු ඉන්දියන් බයික් ගන්න තියෙන්නේ කොහොද කොළඹ අවට
    එක කඩයක් නෙමෙයි. පංචිකාවත්ත වගේ කඩ පේලියක් වගේ තියෙන ඒවා

    biyagama area eke tiyenawa ban. kaduwela idala weliweriyata yanakanma thiyenawa. siyambalape junction ekata passe thama godakma thiyenne
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    රත්තරං;19335221 said:
    ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...:sorry::sorry::lol::lol:

    දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා:lol::lol::lol::lol::lol::lol:

    නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා:lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol: