ස්කෝලේ කාලේ, වරෙන් ඇතුලට

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    විබහග ලියද්දි උබේ පේපරේ දීලා අනිත් එකා ගොඩ දාපු ගොඩක් උන් ඇති 😍

    පේපරේ දෙන්නම් කියලා බොරැවට රගපපා වෙලාව මදි උන ගානට ඕවර් ඇක්ටින් දගලාපු උනුත් එමට ඉන්න ඇති 😖

    ඒ අතරේ සමහරක් උබ හරි උත්තරේ ගහලා, උබෙන් උත්තර අහන උන්ට බොරැ උත්තර කියන්නත් ඇති 😒

    උබ කියපු බොරැ උත්තරේ ගහපු එකා අද exam අනාගෙන ඉදිද්දි, උබ සතුටින් අත්පුඩි ගහන් හිනා වෙනවාත් ඇති.තාවකාලික සතුටක් විතරයි බන් ඒක.මතක තියා ගනින් උබට වරදින දවසක් ලග පාතකම ඇති..

    යාලුවෝ නිසා exam අනාගත්ත ගොඩක් උන් මානසික වැටෙද්දි,අමාරැවෙන් හරි ගොඩ යන්න ඕන කියලා හිතලා, තුන් පාරක් විශයන් මාරැකර කර හරි ලියලා ලින් කට්ටෙන් ගොඩ ආපු උන් එමට ඇත 😞

    උදවු අරන් ඌට හරි ගියාම උබව ගනන් ගන්නේ නැති උනුත් ඇති
    "මොකෙද්ද බන් ඌ 😒..අපිට ගැලපෙනවද උන්,අපතයෝ..."
    වගේ නෝන්ඩියට කතා කරන..
    ඌට මතක නෑ ඌ අරෑගෙන් උදවුවක්වත් ගත්තද කියලා වත්..

    එකට ඉදගෙන නිතරම නොදැනෙන ගානට කකුලින් ඇනලා හරි වට්ටන බලන් ඉන්න වුන් ඇති ,කටින් නොකිවුවට හොද මූන පෙන්නගෙන.. 🤭
    ඒ අතරෙ,
    එක බඩවැල කඩන් ආපු වගේ උන් හමුවෙලා ඇති , තාමත් එකට ඉන්න..💓

    උබේ හිත දන්නවා උබ මොනවගේ එකෙක්ද කියලා..
    මිනිස්සු වෙනස් කරන්න බෑ..
    උන්ව තේරැම් අරන් ඒ විදියට ඉන්න එකයි කරන්න ඕන..
    කොතනට ගියත් මන් ආවේ මෙතනින් කියන එක අමතක කරන්න එපා..
    මනුස්සකම තියන් මනුස්සයෙක් විදියට පොලවේ පය ගහලා ජීවත් වෙයන්, උබට වරදින එකක් නෑ ....
    (සදූ)
    උපුටා ගැනීමක්
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    ඉස්කෝලේ විතරක්ම නෙවේ...
    මේ සමාජෙ හැමතැනම ඔය category වල එවුන් ඉන්නවා...
    ටිකක් කල්පනා කරනකොට නම් ලිස්ට් එකක්ම මතක් උනා😋😋😋
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    AL ලියද්දි එකෙක් සප් එක දුන්නා. උට මම වෙන එකට subject සුපිරි සප් එකක් දුන්නා- අපි දෙන්නාම ගොඩ අද .. ඉස්කෝලේ කාලේ කොප්පක් දාද්දි චිත්ත උන උන් තාමත් චිත්ත බන් - උන්ගේ ජීවිතත් චිත්ත . .ඔෆිස් වලත් ඕකම තමයි ..
    .
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ape hitiya melo deyak nokara wibage copy karala physical giyapu ekek.
    uta pennapu eka katubadda.
    mama nam katawath pennuwe na.
    උඹ අපේ ඉස්කෝලෙ එකෙක්ද මන්දා? උඹ ඔය කිව්වෙ උඩ්ඩා ගැන නෙවේ නේද?
     
    • Like
    Reactions: Master malli

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    මන් නම් එහෙම කිහිප දෙනෙක්ම ගොඩ දැම්මා ඕලෙවල්වලදී.

    කියන්න සන්තොසයි මිත්‍රවරුනි ශිශ්‍යත්ව කාලෙන් පස්සෙ මන් කවදාවත් කාගෙන්වත් කොපි කරලා නෑ.
    මට කොපි කරේ නැත්තම් කෙල වෙනවා කියලා දැන දැනත් කොපි කරන්ඩ අවස්තාව තිබ්බත් මම කොපි කරේ නෑ.
    කොපි කරානම් ඒ guilty එක හැමදාම හිතට වද දෙයි
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    විබහග ලියද්දි උබේ පේපරේ දීලා අනිත් එකා ගොඩ දාපු ගොඩක් උන් ඇති 😍

    පේපරේ දෙන්නම් කියලා බොරැවට රගපපා වෙලාව මදි උන ගානට ඕවර් ඇක්ටින් දගලාපු උනුත් එමට ඉන්න ඇති 😖

    ඒ අතරේ සමහරක් උබ හරි උත්තරේ ගහලා, උබෙන් උත්තර අහන උන්ට බොරැ උත්තර කියන්නත් ඇති 😒

    උබ කියපු බොරැ උත්තරේ ගහපු එකා අද exam අනාගෙන ඉදිද්දි, උබ සතුටින් අත්පුඩි ගහන් හිනා වෙනවාත් ඇති.තාවකාලික සතුටක් විතරයි බන් ඒක.මතක තියා ගනින් උබට වරදින දවසක් ලග පාතකම ඇති..

    යාලුවෝ නිසා exam අනාගත්ත ගොඩක් උන් මානසික වැටෙද්දි,අමාරැවෙන් හරි ගොඩ යන්න ඕන කියලා හිතලා, තුන් පාරක් විශයන් මාරැකර කර හරි ලියලා ලින් කට්ටෙන් ගොඩ ආපු උන් එමට ඇත 😞

    උදවු අරන් ඌට හරි ගියාම උබව ගනන් ගන්නේ නැති උනුත් ඇති
    "මොකෙද්ද බන් ඌ 😒..අපිට ගැලපෙනවද උන්,අපතයෝ..."
    වගේ නෝන්ඩියට කතා කරන..
    ඌට මතක නෑ ඌ අරෑගෙන් උදවුවක්වත් ගත්තද කියලා වත්..

    එකට ඉදගෙන නිතරම නොදැනෙන ගානට කකුලින් ඇනලා හරි වට්ටන බලන් ඉන්න වුන් ඇති ,කටින් නොකිවුවට හොද මූන පෙන්නගෙන.. 🤭
    ඒ අතරෙ,
    එක බඩවැල කඩන් ආපු වගේ උන් හමුවෙලා ඇති , තාමත් එකට ඉන්න..💓

    උබේ හිත දන්නවා උබ මොනවගේ එකෙක්ද කියලා..
    මිනිස්සු වෙනස් කරන්න බෑ..
    උන්ව තේරැම් අරන් ඒ විදියට ඉන්න එකයි කරන්න ඕන..
    කොතනට ගියත් මන් ආවේ මෙතනින් කියන එක අමතක කරන්න එපා..
    මනුස්සකම තියන් මනුස්සයෙක් විදියට පොලවේ පය ගහලා ජීවත් වෙයන්, උබට වරදින එකක් නෑ ....
    (සදූ)
    උපුටා ගැනීමක්

    කතාව ඇත්ත . අපි කොච්චර උදව් කරත්, වැඩේ කෙරුනයින් පස්සේ කට්ටිය මාරු . අඩු ගානේ වැඩේ කෙරුණා කියල, නිකමට හරි කියලා යන එවුන් අද සමාජයේ අඩුයි මචන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    අපි නම් ඒ කාලේ මාර සහයෝගෙන් කොපි කලේ. එකෙක්වත් ලොකුකම් දැම්මේ නෑ. ලෙසටම පෙන්නන එක පෙන්නගත්ත ඇති තරම්. :P
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    o\L private class ekaka maths exam eka copy kala.mage eha patte hitiye kello dennek.un dennath pennuwa.result eddi un denna thama 1 &2 .man copy karalath lakunu 32 I :P:P:P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    කියන්න සතුටුයි සහෝදරවරුනි සමහර උත්තර පත්තර විභාග ශාලාව වටේම යන වෙලාවලුත් තිබ්බ. :lol: :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ape hitiya melo deyak nokara wibage copy karala physical giyapu ekek.
    uta pennapu eka katubadda.
    mama nam katawath pennuwe na.
    ඕක ඉතින් වීරකමක් නන් නෙමේ. කට්ට කාලා ඉගෙනගත්ත දුප්පත් කොල්ලෙක්ට තැන නැතිවෙන්න ඇති ඌ හින්ද. ගොඩ දාන එක වෙනයි කැම්පස් යන එක වෙනයි.