මමත් ආසාවට ස්ටර්ලින්ක් එකක් ගත්තා. ගෙදර තියෙන්නේ AT&T Fiber line එකක්. over 2Gbps Speed. ඉතින් ආසාවට ටෙස්ට් කරලා බලන්න කියලා ගත්තා එලෝන් මස්ක් ගේ ස්ටාර් ලින්ක් එකක්. අපෝ චා බන්.
උපරිම වේගය Down Link 300 Mbps Uplink 35 Mbps මෙලෝ රහක් නැහැ. නෙට්වර්ක් Ping එකත් වැඩියි. මේක හොදයි ෆයිබර් නැති ප්රදේශයකට නම්. මේකේ Refund එකක් ඉල්ලන්න යන්නේ.
අනෙක වහින දවස් වලට Down යනවා.
ලංකාවේ උන් පොර කකා ගන්න දඟලනවා කියලා ආරංචියි . තියන SLT ෆයිබර් එක තියාගෙන හිටපියව්.



