ස්ටර්ලින්ක් හරියන්නේ නැහැ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom
    Enterprise_Antenna_Wall_Mount.png

    මමත් ආසාවට ස්ටර්ලින්ක් එකක් ගත්තා. ගෙදර තියෙන්නේ AT&T Fiber line එකක්. over 2Gbps Speed. ඉතින් ආසාවට ටෙස්ට් කරලා බලන්න කියලා ගත්තා එලෝන් මස්ක් ගේ ස්ටාර් ලින්ක් එකක්. අපෝ චා බන්.

    උපරිම වේගය Down Link 300 Mbps Uplink 35 Mbps මෙලෝ රහක් නැහැ. නෙට්වර්ක් Ping එකත් වැඩියි. මේක හොදයි ෆයිබර් නැති ප්‍රදේශයකට නම්. මේකේ Refund එකක් ඉල්ලන්න යන්නේ.

    අනෙක වහින දවස් වලට Down යනවා.

    ලංකාවේ උන් පොර කකා ගන්න දඟලනවා කියලා ආරංචියි . තියන SLT ෆයිබර් එක තියාගෙන හිටපියව්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    ඔහේ අරන් කෙලවගත්ත දෙන්..හෙනම පොෂ් පීපල්ස්ලා නේ ලංකාවේ ඉන්නේ..😅
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    35mbps නම් හෙනම මදි. :frown:

    ow dan just Rs 1750 ta 500Mbps down and 200Mbps up with 7ms ping thiyeddi adi kale katha wadak nahane..

    මම දැනට යූස් කරන්නෙ SLT 20Mbps Unlimited එකක්, totally happy with the speed.
    මට මේකෙ ping එක 10-15ms රේන්ජ් එකේ තියනවා ඒක නිසා online game එහෙමත් කිසි අවුලක් නැතිව වැඩ
    4K ස්ට්‍රිම් කරන්න පුලුවන්, Netflix, YT, Apple TV බලනවා. 200-300GB ගේම් ඩවුන්ලෝඩ් කරනවා
    Daily Teams, Meet, Zoom call ගන්නවා ඒවයෙ අවුලක් නැහැ.

    මට ස්පීඩ් එකට වඩා ඩේට ප්‍රමානෙ වටිනවා ඒක නිසා STL වල දැනට තියන අනෙක් එක පැකේජ් එකකවත් මට සෙට් වෙන්නෙ නැහැ. දැනට තියන ඔය 1TB එක සෙට් වෙන්නෙත් නැහැ මොකද දැනටම සමහර මාස වල මගේ යූසේජ් එක 900GB වගේ ඒක නිසා ඒකෙ ලිමිට් එක අනිවාර්යෙන් සෙට් වෙනවා ඒක ගත්තොතින්

    ඒක නිසා මම starlink එක ගන්න කියලා ඉන්නෙ. මගේ දැනට තියන තියන එකත් එක්ක බැලුවම තව 5000ක් වගේ වැඩිපුර ගෙවන්න වෙන්නෙ ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනවා.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    අපේ පැත්තේ fiber දෙන්නේ නැහැ SLT උන්, දැන් තියෙන්නේ SLT 4G ඒකත් Outdoor Antenna ගහල තියෙන්නේ මෙලෝ රහක් නැහැ මම Starlink අවාම ගන්නවා :D
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    මම දැනට යූස් කරන්නෙ SLT 20Mbps Unlimited එකක්, totally happy with the speed.
    මට මේකෙ ping එක 10-15ms රේන්ජ් එකේ තියනවා ඒක නිසා online game එහෙමත් කිසි අවුලක් නැතිව වැඩ
    4K ස්ට්‍රිම් කරන්න පුලුවන්, Netflix, YT, Apple TV බලනවා. 200-300GB ගේම් ඩවුන්ලෝඩ් කරනවා
    Daily Teams, Meet, Zoom call ගන්නවා ඒවයෙ අවුලක් නැහැ.

    මට ස්පීඩ් එකට වඩා ඩේට ප්‍රමානෙ වටිනවා ඒක නිසා STL වල දැනට තියන අනෙක් එක පැකේජ් එකකවත් මට සෙට් වෙන්නෙ නැහැ. දැනට තියන ඔය 1TB එක සෙට් වෙන්නෙත් නැහැ මොකද දැනටම සමහර මාස වල මගේ යූසේජ් එක 900GB වගේ ඒක නිසා ඒකෙ ලිමිට් එක අනිවාර්යෙන් සෙට් වෙනවා ඒක ගත්තොතින්

    ඒක නිසා මම starlink එක ගන්න කියලා ඉන්නෙ. මගේ දැනට තියන තියන එකත් එක්ක බැලුවම තව 5000ක් වගේ වැඩිපුර ගෙවන්න වෙන්නෙ ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනවා.
    ela aran apitath review ekak deepan..
    habai ithin starlink eke ping eka wadi, game gaheema kohoma weida danna.. anika eka wassata case katha kiyanawa..
    umbata data nam ona ara airtel 1383 ekak hoya gaththa nam TB ganan baanna puluwan, umbalage pathi wala senagath adu nisa 100Mbps+ ei hama welema..
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom
    35mbps නම් හෙනම මදි. :frown:

    ඔව් බන් අප්ලෝඩ් එක හොදටම අඩුයි. ඇන්ටනාවේ සයිස් එකට අනුව ඔය ප්‍රමාණයට හරි Uplink එකක් තියන එක හොදයි. මිට වඩා අඩු මිලට 10Gbs ගන්න පුළුවන් AT&T නැත්නම් cox එකෙන්.

    ෆයිබර් තියන ප්‍රදේශ වලට වැඩක් නැහැ. හැබැයි ඉතින් ෆයිබර් නැති ප්‍රදේශ වලට සහ ඉතා අඩු යටිතල පහසුකම් තියන රටවල් වලට හොඳයි. හැබැයි ඉතින් Starlink එකෙන් අනාගතයේ එයාලගේ ස්පීඩ් එක වැඩි නොකලොත් Star Link business අඩුවෙනවා. මොකද ලෝකයේ වේගයෙන් දුෂ්කර පළාත්වල පවා ෆයිබර් ලැබෙමින් පවතිනවා.