ස්ටර්ලින්ක් හරියන්නේ නැහැ

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඔව් බන් අප්ලෝඩ් එක හොදටම අඩුයි. ඇන්ටනාවේ සයිස් එකට අනුව ඔය ප්‍රමාණයට හරි Uplink එකක් තියන එක හොදයි. මිට වඩා අඩු මිලට 10Gbs ගන්න පුළුවන් AT&T නැත්නම් cox එකෙන්.

    ෆයිබර් තියන ප්‍රදේශ වලට වැඩක් නැහැ. හැබැයි ඉතින් ෆයිබර් නැති ප්‍රදේශ වලට සහ ඉතා අඩු යටිතල පහසුකම් තියන රටවල් වලට හොඳයි. හැබැයි ඉතින් Starlink එකෙන් අනාගතයේ එයාලගේ ස්පීඩ් එක වැඩි නොකලොත් Star Link business අඩුවෙනවා. මොකද ලෝකයේ වේගයෙන් දුෂ්කර පළාත්වල පවා ෆයිබර් ලැබෙමින් පවතිනවා.
    මේවා AI Generated answers නෙ උට්ටො :ROFLMAO:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ඔව් බන් අප්ලෝඩ් එක හොදටම අඩුයි. ඇන්ටනාවේ සයිස් එකට අනුව ඔය ප්‍රමාණයට හරි Uplink එකක් තියන එක හොදයි. මිට වඩා අඩු මිලට 10Gbs ගන්න පුළුවන් AT&T නැත්නම් cox එකෙන්.

    ෆයිබර් තියන ප්‍රදේශ වලට වැඩක් නැහැ. හැබැයි ඉතින් ෆයිබර් නැති ප්‍රදේශ වලට සහ ඉතා අඩු යටිතල පහසුකම් තියන රටවල් වලට හොඳයි. හැබැයි ඉතින් Starlink එකෙන් අනාගතයේ එයාලගේ ස්පීඩ් එක වැඩි නොකලොත් Star Link business අඩුවෙනවා. මොකද ලෝකයේ වේගයෙන් දුෂ්කර පළාත්වල පවා ෆයිබර් ලැබෙමින් පවතිනවා.
    fonnaya tho US forum ekakin comment ussaala meke danawa neh..
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    283
    354
    63
    ow dan just Rs 1750 ta 500Mbps down and 200Mbps up with 7ms ping thiyeddi adi kale katha wadak nahane..
    1750 ට මොන පැකේජ් එකද තියෙන්නේ?
    අඩුම එකත් 2160 අලුත් connection වලට
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    ADSL තිබුණ කාලෙ
    512kbps වලින් වැඩ කරපු මිනිස්සු අපි :lol:
    ඒ ඒ කාලෙනෙ 😅 ඉවසීම build උනේ ISP ලට පිං සිද්ධ වෙන්න. මීරිගම පුස්තකාලෙ විතරයි මීරිගමටම internet තිබ්බෙ ඒ කාලෙ. Dial up modem එකකින් කර කර ගගා net ගියේ

    දැන් SLT Fibre 1gbps. 🥲 දැන් file එකක් එනව 100MBps විතර speed එකෙන්. තප්පර 10 න් 1GB ඉවරයි
     
    • Like
    Reactions: msan and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම දැනට යූස් කරන්නෙ SLT 20Mbps Unlimited එකක්, totally happy with the speed.
    මට මේකෙ ping එක 10-15ms රේන්ජ් එකේ තියනවා ඒක නිසා online game එහෙමත් කිසි අවුලක් නැතිව වැඩ
    4K ස්ට්‍රිම් කරන්න පුලුවන්, Netflix, YT, Apple TV බලනවා. 200-300GB ගේම් ඩවුන්ලෝඩ් කරනවා
    Daily Teams, Meet, Zoom call ගන්නවා ඒවයෙ අවුලක් නැහැ.

    මට ස්පීඩ් එකට වඩා ඩේට ප්‍රමානෙ වටිනවා ඒක නිසා STL වල දැනට තියන අනෙක් එක පැකේජ් එකකවත් මට සෙට් වෙන්නෙ නැහැ. දැනට තියන ඔය 1TB එක සෙට් වෙන්නෙත් නැහැ මොකද දැනටම සමහර මාස වල මගේ යූසේජ් එක 900GB වගේ ඒක නිසා ඒකෙ ලිමිට් එක අනිවාර්යෙන් සෙට් වෙනවා ඒක ගත්තොතින්

    ඒක නිසා මම starlink එක ගන්න කියලා ඉන්නෙ. මගේ දැනට තියන තියන එකත් එක්ක බැලුවම තව 5000ක් වගේ වැඩිපුර ගෙවන්න වෙන්නෙ ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනවා.
    දැං තුන්සීයටත් වඩා වැඩියි ස්පීඩ් එක
    ස්පීඩ් ලිමිටර් එකක් දාගත්තොත් ඩේට ටිකක් මට ඉතුරු කරගන්න පුලුවන් වෙයිද?

    යූටියුබ් වගේ ඒව බලන ප්‍රමාණෙට ස්ට්‍රීම් වුණාට සමහර ඒව එහෙම නෑනෙ. ඩේට කනව :lol:

    ඒ ඒ කාලෙනෙ 😅 ඉවසීම build උනේ ISP ලට පිං සිද්ධ වෙන්න. මීරිගම පුස්තකාලෙ විතරයි මීරිගමටම internet තිබ්බෙ ඒ කාලෙ. Dial up modem එකකින් කර කර ගගා net ගියේ

    දැන් SLT Fibre 1gbps. 🥲 දැන් file එකක් එනව 100MBps විතර speed එකෙන්. තප්පර 10 න් 1GB ඉවරයි
    කවුරුහරි භයානක ලින්ක් එකක් එව්වොත් ඉවරයි ඉතිං
    විනාඩි 10 ක්වත් යන එකක් නෑ කෝට එක ඉවර වෙන්නෙ

    මම නං du meter එක දාගෙන ඉන්නෙ
    චුක් චුක් ගාල සද්දයක් එනව මොනව හරි data transfer එකක් වෙනවනං
     
    • Love
    Reactions: sajith.xp.pk

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Enterprise_Antenna_Wall_Mount.png

    මමත් ආසාවට ස්ටර්ලින්ක් එකක් ගත්තා. ගෙදර තියෙන්නේ AT&T Fiber line එකක්. over 2Gbps Speed. ඉතින් ආසාවට ටෙස්ට් කරලා බලන්න කියලා ගත්තා එලෝන් මස්ක් ගේ ස්ටාර් ලින්ක් එකක්. අපෝ චා බන්.

    උපරිම වේගය Down Link 300 Mbps Uplink 35 Mbps මෙලෝ රහක් නැහැ. නෙට්වර්ක් Ping එකත් වැඩියි. මේක හොදයි ෆයිබර් නැති ප්‍රදේශයකට නම්. මේකේ Refund එකක් ඉල්ලන්න යන්නේ.

    අනෙක වහින දවස් වලට Down යනවා.

    ලංකාවේ උන් පොර කකා ගන්න දඟලනවා කියලා ආරංචියි . තියන SLT ෆයිබර් එක තියාගෙන හිටපියව්.
    රුපියල් 100ක් වගේද දුන්නේ මේ ad එකට?

    අපිනන් order කරා Starlink. SLT out.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,562
    10,347
    113
    44
    Living in an Atom
    කට්ටිය පොඩ්ඩක් අවුල් වගේ මේ පෝස්ට් එකට. සැහෙන රැල්ලට ස්ටර්ලින්ක් එකට පුක දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා වගේ පේනවා. මෙහෙ නම් ෆයිබර් තියන උන් කවුරුත් ස්ටාර් ලින්ක් පාවිච්චි කරන්නේ නැහැ. ඈත පළාත් වලනම් පාවිච්චි කරනවා. මෙහෙත් starlink ආපු මුල් දවස්වල මිනිස්සු රැල්ලට වගේ ස්ටාර් ලින්ක් අරගෙන මාසෙන් වගේ අත ඇරලා නැවත ෆයිබර් එකට යනවා. මට තියන ප්‍රශ්නේ සම්පත් තියාගෙන අපි ඇයි අඩු සම්පත් තියන අඩු වේගයක් සහිත ඉන්ටර්නෙට් එකකට වැඩිපුර ගෙවන්නේ කියලා. ලොකු මොලේ අමාරුවක් තියෙන්නේ ඕනේ. අවුලක් නැහැ රැල්ලට ගනිල්ලා. මාසෙන් දෙකෙන් ලංකාවේ සිංහලු ඕක අත අරිනවා. තව කොටසක් මස දෙකක් වගේ යනකන් බිල ගෙවයි. ඉන් පස්සේ බිල් ගෙවා ගන්න බැරිව අත අරිනවා. සාමානයෙන් පුද්ගලික පාවිච්චියට ලංකාවේ කෙනෙකුට රුපියල් 15000 + සහ බදු ආවම දරා ගන්න බැහැ.

    ලංකාවේ 4G චාටර් උනාට ලංකාවේ ෆයිබර් ගොඩක්ම හොඳයි. මම ලංකාවේ ෆයිබර් පාවිච්චි කලේ දැනට අවුරුදු 5 කට කලින් ලංකාවේ. ඒ දවස් වලත් පට්ට ස්පීඩ් ලංකාවේ අනෙක් ISP ට වඩා.

    තවමත් ලංකාවේ SLT Fiber පට්ට. SLT එකට ස්ටර්ලින්ක් එක්ක සන්සන්ධනය කරන්න බැහැ. අනෙක ස්ටාර් ලින්ක් එකේ ලොකුම අවාසිය Ping එක ගොඩාක්ම වැඩියි. තව වැසි සහිත දවස්වලට ඉන්ටර්නෙට් නැහැ. යුරෝපේ , ආසියාවේ තියන ඩේටා සෙන්ටර්ස් වල data access කරනකොට ගොඩක් slow ගතියක් දැනෙනවා. වැඩිය ඕනේ නැහැ උදාහරණයක් විදිහට Los Angeles ඉඳලා San Francisco වලට ගොඩක් වැඩි latancy එකක් තියනවා.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    දැං තුන්සීයටත් වඩා වැඩියි ස්පීඩ් එක
    ස්පීඩ් ලිමිටර් එකක් දාගත්තොත් ඩේට ටිකක් මට ඉතුරු කරගන්න පුලුවන් වෙයිද?

    යූටියුබ් වගේ ඒව බලන ප්‍රමාණෙට ස්ට්‍රීම් වුණාට සමහර ඒව එහෙම නෑනෙ. ඩේට කනව :lol:

    කවුරුහරි භයානක ලින්ක් එකක් එව්වොත් ඉවරයි ඉතිං
    විනාඩි 10 ක්වත් යන එකක් නෑ කෝට එක ඉවර වෙන්නෙ

    මම නං du meter එක දාගෙන ඉන්නෙ
    චුක් චුක් ගාල සද්දයක් එනව මොනව හරි data transfer එකක් වෙනවනං

    මගේ slt package එක 16,500 යි. ඉස්සර දීපු 1gbps එකක්. 500GB anytime. Nighttime 100% FREE. Youtube unlimited free 24h. 4k downloading අවුලක් නෑ. Entertainment pack එකත් දාගෙන ඉන්නෙ. මේ පැකේජ් එක පට්ටම වාසී දැන්. Disconnect කර ගත්තොත් ආයෙ මලාට ගන්න වෙන්නෙ නෑ. දැන් 1gbps එකක් 50,000 විතර වෙනව.
     
    • Wow
    Reactions: AnuradhaRa

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,913
    113
    Enterprise_Antenna_Wall_Mount.png

    මමත් ආසාවට ස්ටර්ලින්ක් එකක් ගත්තා. ගෙදර තියෙන්නේ AT&T Fiber line එකක්. over 2Gbps Speed. ඉතින් ආසාවට ටෙස්ට් කරලා බලන්න කියලා ගත්තා එලෝන් මස්ක් ගේ ස්ටාර් ලින්ක් එකක්. අපෝ චා බන්.

    උපරිම වේගය Down Link 300 Mbps Uplink 35 Mbps මෙලෝ රහක් නැහැ. නෙට්වර්ක් Ping එකත් වැඩියි. මේක හොදයි ෆයිබර් නැති ප්‍රදේශයකට නම්. මේකේ Refund එකක් ඉල්ලන්න යන්නේ.

    අනෙක වහින දවස් වලට Down යනවා.

    ලංකාවේ උන් පොර කකා ගන්න දඟලනවා කියලා ආරංචියි . තියන SLT ෆයිබර් එක තියාගෙන හිටපියව්.
    ubath henama modayekne ithin

    "උපරිම වේගය Down Link 300 Mbps Uplink 35 Mbps මෙලෝ රහක් නැහැ. නෙට්වර්ක් Ping එකත් වැඩියි. මේක හොදයි ෆයිබර් නැති ප්‍රදේශයකට නම්. මේකේ Refund එකක් ඉල්ලන්න යන්නේ."

    oya tika uge web site ekema kiyala thiyanawane. oya wage rataka jiwath wenna pina labilath, site eke kiyala Thiyana de therum araganna bari unane order karanna kalin...
     
    AnuradhaRa

    Well-known member
  • මගේ slt package එක 16,500 යි. ඉස්සර දීපු 1gbps එකක්. 500GB anytime. Nighttime 100% FREE. Youtube unlimited free 24h. 4k downloading අවුලක් නෑ. Entertainment pack එකත් දාගෙන ඉන්නෙ. මේ පැකේජ් එක පට්ටම වාසී දැන්. Disconnect කර ගත්තොත් ආයෙ මලාට ගන්න වෙන්නෙ නෑ. දැන් 1gbps එකක් 50,000 විතර වෙනව.
    ඔව් 1790 පැකේජ් එකත් ආයෙ දෙන්නෙ නෑ එයාල
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    att fiber තියෙය්නම් මොන උට්ටකටද බන් ඕක ගත්තේ. උන් advertise කරේ 300/35 Mbps කියල නම් කාවවත් රවට්ටලා නෑ නේ.

    සැ. යු. මට Musk කියන්නේ පෙන්නන්න බැරි එකෙක්. එත් මේක උඹ විහින් කරගත්ත දෙයක්
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,562
    10,347
    113
    44
    Living in an Atom
    att fiber තියෙය්නම් මොන උට්ටකටද බන් ඕක ගත්තේ. උන් advertise කරේ 300/35 Mbps කියල නම් කාවවත් රවට්ටලා නෑ නේ.

    සැ. යු. මට Musk කියන්නේ පෙන්නන්න බැරි එකෙක්. එත් මේක උඹ විහින් කරගත්ත දෙයක්

    ඔව් . රැල්ලට ගත්තා. වැඩක් නැහැ . හැබැයි ෆයිබර් නැති ප්‍රදේශවලට නම් හොඳයි.
     
    • Haha
    Reactions: subspace

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,809
    23,496
    113
    Satellite ඉන්ටර්නෙට් කියන්නෙ වෙනම එකක් බන්. ඒක ගන්නෙම ඒ ආසාවට. උඹ නිකන් කියන්නෙ Dialog සිම් එකක් දාලා රෙඩ්මියක් ගන්න එක සැටලයිට් ෆෝන් එකක් ගන්නවට වඩා ලාභයි වගේ කතාවක්.

    att fiber තියෙය්නම් මොන උට්ටකටද බන් ඕක ගත්තේ. උන් advertise කරේ 300/35 Mbps කියල නම් කාවවත් රවට්ටලා නෑ නේ.

    සැ. යු. මට Musk කියන්නේ පෙන්නන්න බැරි එකෙක්. එත් මේක උඹ විහින් කරගත්ත දෙයක්
    Oya katubadda bodime wattakka palu kaka inna indraya bn. Mona Americawakda.
    ------ Post added on Jun 21, 2025 at 2:27 PM
     
    • Haha
    Reactions: subspace

    gayankasun

    Junior member
  • Jan 20, 2010
    76
    45
    18

    hari ban ela