ආරංචි විදියට සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ වර්ජනය අදින් ඉවරයි ලු.. සති දෙකකට තාවකාලිකව අතිහිටුවනව කියලයි ආරංචිය...
සමහරවිට @riduna pm දන්නව ඇතිසති දෙකෙන් පස්සෙ මක්කද දන්නෙ නෑ වෙන්නෙ. ගෑස් ලිප පුපුරලා මූන පිච්චුන ගෑනු කෙනෙකුත් බෙහෙත් ගන්න ඇවිල්ලා ආපහු යනව පෙන්නුවා.
gazette එක ගැහුවෙ නැත්නම් ආයෙ කරයිසති දෙකෙන් පස්සෙ මක්කද දන්නෙ නෑ වෙන්නෙ. ගෑස් ලිප පුපුරලා මූන පිච්චුන ගෑනු කෙනෙකුත් බෙහෙත් ගන්න ඇවිල්ලා ආපහු යනව පෙන්නුවා.
ප්‍රශනයක් ද
ආරංචි විදියට සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ වර්ජනය අදින් ඉවරයි ලු.. සති දෙකකට තාවකාලිකව අතිහිටුවනව කියලයි ආරංචිය...

කවුද කිව්වේ ඉවරයි කියලා.ස ට ආන්න ඒ බය තියා ගන්න කියාපිය![]()
I have put that bugger on the ignore list.@riduna pm ඇයි බය උනේ
ඉස්මතු නෙවෙයි ඉස්ම බේරෙන්න කනව තව දවස් ටිකක් ගියා නන්.කවුද කිව්වේ ඉවරයි කියලා.
සෞඛ්‍ය වෘත්තීය සමිති එකතුව ලංකාවේ ශක්තිමත් වෘත්තීය සමිතියක් විදියට ඉස්මතුවීම මේ අරගලය තුලින් එලියට ආවා
මේ වසර අරගල වසරක්
කාගෙන්දඉස්මතු නෙවෙයි ඉස්ම බේරෙන්න කනව තව දවස් ටිකක් ගියා නන් (2)