ස්ට්‍රයික් එක ඉවර ලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    සති දෙකෙන් පස්සෙ මක්කද දන්නෙ නෑ වෙන්නෙ. ගෑස් ලිප පුපුරලා මූන පිච්චුන ගෑනු කෙනෙකුත් බෙහෙත් ගන්න ඇවිල්ලා ආපහු යනව පෙන්නුවා.
     
    • Like
    Reactions: KrishanL89

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    සති දෙකෙන් පස්සෙ මක්කද දන්නෙ නෑ වෙන්නෙ. ගෑස් ලිප පුපුරලා මූන පිච්චුන ගෑනු කෙනෙකුත් බෙහෙත් ගන්න ඇවිල්ලා ආපහු යනව පෙන්නුවා.
    සමහරවිට @riduna pm දන්නව ඇති
     
    • Wow
    Reactions: Heshan Daminda

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    සති දෙකෙන් පස්සෙ මක්කද දන්නෙ නෑ වෙන්නෙ. ගෑස් ලිප පුපුරලා මූන පිච්චුන ගෑනු කෙනෙකුත් බෙහෙත් ගන්න ඇවිල්ලා ආපහු යනව පෙන්නුවා.
    gazette එක ගැහුවෙ නැත්නම් ආයෙ කරයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා


    වැඩ වර්ජනයක් තිබුණය කියල මිනිස්සුන්ගෙ පෞද්ගලික වැඩ නවත්තන්න නම් ඕනි නෑ.. ඒත් මේ වගේ එවුව ලීක් වෙනකොට සාමාන්‍ය ජනතාවගේ වෛරය වැඩි වෙන එක විතරයි වෙන්නෙ.. ආණ්ඩුවට ඕනිත් මේ දේ මයි.. මිනිස්සු distract කරන එක... නටන ජවුසමක් ස්ට්‍රයික් එකෙන් පස්සෙ කරගත්තනම් ඉවර නෙ...
     
    • Sad
    Reactions: pathaleiretta

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    ආරංචි විදියට සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැඩ වර්ජනය අදින් ඉවරයි ලු.. සති දෙකකට තාවකාලිකව අතිහිටුවනව කියලයි ආරංචිය...

    ස ට ආන්න ඒ බය තියා ගන්න කියාපිය :)
     
    • Haha
    Reactions: Awatiyal

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ස ට ආන්න ඒ බය තියා ගන්න කියාපිය :)
    කවුද කිව්වේ ඉවරයි කියලා.
    සෞඛ්‍ය වෘත්තීය සමිති එකතුව ලංකාවේ ශක්තිමත් වෘත්තීය සමිතියක් විදියට ඉස්මතුවීම මේ අරගලය තුලින් එලියට ආවා
    මේ වසර අරගල වසරක්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    1644944410687.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ලැබ් වල උන් තාම ඇවිත් තිබ්බේ නෑ නේද. අප්පෝ මල වදයක් බන් උන් වැඩ පටන්ගත්ත එක. මන් දැන් සතියකට වැඩියි පාඩුවේ hospital එකට ගියා දවසට තුන් පරම මට ඔනේ ඔනේ විදිහට. දැන් මුන් ඇවිල්ලා මාර නීති බන්. මම positive වෙලත් hospital එකට ගියා වෙන කරන්න දෙයක් නැති නිසා. මුන් මේ පෙරේදද කොහෙද මගෙන් අහනවා උන කැස්ස තිබ්බද කියලා මම නෑ කිවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    කවුද කිව්වේ ඉවරයි කියලා.
    සෞඛ්‍ය වෘත්තීය සමිති එකතුව ලංකාවේ ශක්තිමත් වෘත්තීය සමිතියක් විදියට ඉස්මතුවීම මේ අරගලය තුලින් එලියට ආවා
    මේ වසර අරගල වසරක්
    ඉස්මතු නෙවෙයි ඉස්ම බේරෙන්න කනව තව දවස් ටිකක් ගියා නන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඉස්මතු නෙවෙයි ඉස්ම බේරෙන්න කනව තව දවස් ටිකක් ගියා නන් (2)