ස්ටාලින් අත්අඩංගුවට ගැනීම ගැන රනිල් කතා කරයි.............

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    ඕක තමා කියන්නේ මෙමරි අවුල් නාකියන්ට රට බාර දෙන්න එපා කියලා. කොහෙද ඉතින් මේ පොහොට්ටු වෑසියන්ට ඌට වඩා කෙනෙක් නෑති වුනානේ.

    ඔයා කියන්නේ ජනාධිපතිකම වගේ තනතුරකට හරි යන්නේ 70+ නාකියෝ කියලාද?
    ------ Post added on Aug 5, 2022 at 4:21 AM

    Oya Supreme Court judges, Mahanayake, Cardinal vagey posts valata kollo kello path venavata kamathida?
    Presidency ekath ehemai.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Oya Supreme Court judges, Mahanayake, Cardinal vagey posts valata kollo kello path venavata kamathida?
    Presidency ekath ehemai.
    කොල්ලෝ කෙල්ලෝ පත් කරන්න කියනවා නෙමේනේ.. හද්ද නාකියෝ පත් කරන්න එපා කියලා කියන්නේ.. නඩුකාරයෝ ඉන්නවාද 70 පෑනපු? ඔය වයසේ එවුන්ට පුලුවන්ද බන් හරියට කල්පනා කරලා තීරණයක් ගන්න? අවුරුදු 40-60 අතර එවුන් තමා මම හිතන්නේ හරි යන්නේ. අනිවා දේශපාලුවෝ අවුරුදු 65 න් විශ්‍රාම යවන්න ඕනේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    කොල්ලෝ කෙල්ලෝ පත් කරන්න කියනවා නෙමේනේ.. හද්ද නාකියෝ පත් කරන්න එපා කියලා කියන්නේ.. නඩුකාරයෝ ඉන්නවාද 70 පෑනපු? ඔය වයසේ එවුන්ට පුලුවන්ද බන් හරියට කල්පනා කරලා තීරණයක් ගන්න? අවුරුදු 40-60 අතර එවුන් තමා මම හිතන්නේ හරි යන්නේ. අනිවා දේශපාලුවෝ අවුරුදු 65 න් විශ්‍රාම යවන්න ඕනේ
    Ehema hariyanne na. VETERANS ta thanak diya yuthui. Mama kiyana dey podi ayata therenne nathi venna puluvan.
    Mama veteran kiyanna adaala job ekata anuva misak, Gota vagey Forces porak politics valata avith anagannava vagey nevei. Ideally should be a veteran in politics. Vayasa 60 seemavak nam Sajith saha lapa Kotatath thiyenne thava avrudu 6yi. :-)