හේතු ගොඩක් තියෙන්න පුලුවන් මම දන්න විදිහට. මේවයින් එකක් හෝ කීපයක් තමා ගොඩක් වෙලාවට...
වීල් එලයින්මන්ට්/ බැලන්ස්
එන්ජින් මවුන්ට්ස්
ටයර් රොඩ්ස්
ලෝවර් ආම් බුෂ්/ අපර් ආම් බුෂ්/ බෝල් ජොයින්ට්ස්
බැලන්ස් බාර්
කුරුසෙ..
වාහනේ යටට සර්විස් කරද්දි නිතර ඔයිල් අල්ලනවා නං එන්ජින් මවුන්ට්ස් සහ උඩ කියල තියන සියලුම බුෂ් සහ CV ජොයින්ට්ස් ඉතා ඉක්මණින් ආයුකාලය නිමා කොට අවසන්ගමන් යනවා.
ප.ලි කියන්න අමතක උනා ටයර් වල කම්බි කැඩුනාමත් , තව ෂොක් ඇබ්සෝබර්ස් අවුල් ගියාමත් ටිකක් සමාන ලක්ෂන එනවා.